හොරණ බේරුවලදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු හා කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බේරුවල ,බණ්ඩාරගම හා කළුතර පදිංචි මොවුන් සතුව රුපියල් දාහේ සහ දෙදහේ මුදල් නෝට්ටු තිබී සොයාගෙන ඇත.
හොරණ බේරුවලදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු හා කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බේරුවල ,බණ්ඩාරගම හා කළුතර පදිංචි මොවුන් සතුව රුපියල් දාහේ සහ දෙදහේ මුදල් නෝට්ටු තිබී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරා මුළු රටටම සල්ලි බෙදල වගේ පේන්නේ ,ඇති නඩුයි ,නැති නඩුයි ඔක්කොම ටික ගුරා ගේ පිටින් යවල වැඩේ ඉවරයක් කරයි වගේ. ඒ කොහොම වුනත් බැංකුවේ ඇති මුදල් ගණන්කරන මැසිමට හැර බැංකුවේ සේවකයකුට වත් හොර මුදල් නෝට්ටු හදුනා ගැනීමට පුළුවන් කමක් නොමැත . එදිනෙද මුදල් පරිහරණය කරන අයටත් හොර නෝට්ටු හඳුනා ගන්න බැරි නම්, මහජනයා මේවා කොහොම හඳුනා ගන්න ද ?(නදී)
මේ හොර නෝට්ටු වල අංකය දැම්මේ නැත්තේ ඇයි? (ස)
අමිල කටුනායක, ඔයා හරි. අපි කොහොමද දන්නේ හොඳ නෝට්ටු හෝ හොර නෝට්ටු කියලා. වැරදිලාවත් අපේ අතට ආවොත් පොලීසියට ගෙනියලා තඩිබානවා. මුදල් කියන දෙය හැමෝගෙම අතින් අතට මාරු වෙනවා. කිසිවක් නොදන්නා අහිංසකයන් දඩුවම් විදින්න සිදුවීම ඉතාමත් අසාධාරණයි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරද්දී අසාධාරණයක් නොවෙන ආකාරයට කටයුතු කිරීම වැදගත් වෙනවා. (නි)
තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ ඇසුරෙන් කරන අපරාධත් වැඩිවීම ස්වාභාවිකයි. අපරාධ නිවාරණ ක්‍රමත් ඒ සමඟම යාවත්කාලීන නොවුනොත් දිනන්නේ අපරාධකරුවනුයි. උදාහරණයක් හැටියට ක්‍රෙඩිට් කාඩ් වංචා වලක්වන්න නොයෙකුත් තාක්ෂණික ක්‍රම බැංකු විසින් යොදා ගන්නවා. නමුත් පරිගණක සාක්ෂි නීතියෙන් පිලිගන්නම ලංකාවේ කොයි තරම් ප්‍රමාද වුනාද? (ස)
නියම හොරු පැත්තක. අහුවෙන්නෙ බොහෝ විට අහිංසකයෝ.බොහෝ අය දැනුවත් නැහැ. (ස)
අවශ්‍ය දේ 1000ක් පැත්තක තියෙද්දී අනවශ්‍ය බොරු පුරාජේරු වැඩනම් මේ රටේ ඕනෑ තරම් කරනවා.ඔය ගුරා අච්චු ගහපු හොර සල්ලි ටික මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරලා (හරියට) බැංකු වලට එකතු කලා නම්.....! වැරදුනා... එහෙම කලොත් සැරෙන් සැරේට හොර සල්ලි ළග තබා ගැනීම වරදට අහිංසක ජනතාව එකා දෙන්නා අල්ලලා ගන්න දඩ අදායම නැති වෙනවනේ. ..සොරි...සොරි... මට නිකන් පිස්සු වගේ..... (ස)