ළමා අපයෝජන නඩුවක සැකකරුවකු වශයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ මත්පැන් බී පෙනී සිටි බදුල්ලේ ධම්මකිත්ති නම් හිමි නමක බදාදා (30) දක්වා රිමාන්ඩ් කරන ලෙස ඛේමා ස්වර්ණාධිපති විනිසුරුවරිය නියෝග කළාය.
ඔහු අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතාට ඉදිරිපත් කර වාර්තාවක් සපයන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය දැන්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනා සංවිධාන මුලින්ම බලන්න ඕන තමාගේ අනුගාමිකයෝ නිවැරදි ලෙස ඉන්නවද කියලා. එක එක තැන් වල වැරදි හොයන්න දඟලන ප්‍රමාණයට වඩා වැදගත් බුදු සසුනට නිගා කරන අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න එක. මේ පුවතේ සඳහන් වන අය වැරදි ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කල කෙනෙක් . මේ වෙනකම් සසුනෙන් ඉවත් කරන්න බැරි උන හේතුව මොකක්ද? (ස)
පන්සිල් පද ටික නමි හොඳට රකින බව පේනවෙ කරපු වීරකමෙන්ම. (ස)
මෙයාත් වෙන මොකක් හරි බල සේනාවක් පටන් ගනී.. (ස)
මවැනි චිවරදරින්ට දඩුවම් කර සසුනෙන් ඉවත්නොකලොත් අනාගතේ අබ්දුල්ලා තවත් බිහිවේවි (ස)
අපේ දියුණුවේ වේගය බොහොම හොඳට පෙනෙමින් යනවා. (නි)
සංගායනාවක් සඳහා කාලය එළඹ ඇත. (ස)
බුද්ධ සාසනය නම් සත්ත්‍යයි .කහපාට වස්ත්‍ර විෂසයකින් සැරසුණු පුද්ගලයින් ගමන් කරන මගද බුද්ධ ශාසනය කියන්නේ ?මේ පුද්ගලයින් නැති වූනාට සත්ත්‍ය නැති වේ යයි කීම කොතරම් අසාධාරණ කතාවක්ද ? (ස)
අනුමානයක් නැහැ අහවල් සේනාවේ සාමාජිකයෙක්. (ස)
හාමුදුරු කෙනෙක් වෙන්න බෑ. (ස)
මහන වෙන්නෙත් ඔබට වගේම ආශාවල් තිබෙන අය, සිවුරු පෙරෙව්ව පමණින් රහත් වෙන්නේ නැහැ . කෙනෙකුගේ වැඩක් නිසා අනිත් අයට චෝදනා කරන්නේ කොන්ද පණ නැති නිවටයෝ. හඳටත් බල්ලෝ බුරනවා. (ස)
මේ වගේ අයට චීවරදාරි කියලවත් කියමුකෝ. (ස)
එතකොට අර සේනාවල අයට මොකද කරන්නේ ? එයාල කිසිම රටේ නීතියකට යටත් නැනේ. අන්තිමට සංගායනාව කරපු අයටම පරිප්පු කන්න වෙයි. දැන් ඕන පරාක්‍රමබාහු වගේ රජෙක්. (ස)
පාර්ලිමේන්තුවට ගොස් ඇමතිකමක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත. (නි)
මෙයාල බොරුවට සිවුරුදාගෙන කරන්නේ බුදුදහම විනාශ කරන කරනවා. අපේ නායක හාමුදුරුවරු මේ අනවශය පුද්ගලයන් සාසනයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතුයි.(දිල්)
මුළු සඟ සභාවටත් බුදු දහමටත් පොදුවේ බෞද්ධ ජනතාවටත් කළ නිගාවක් අවමානයක්කොට සළකා මහනායක හිමිවරුන් විසින් මොහුව සසුනින් නෙරපීමට කටයුතු කළ යුතුයි (නි)
මුළු සංඝ සභාවටත් බුදු දහමටත් පොදුවේ බෞද්ධ ජනතාවත්ත් කළ නිගාවක් අවමානයක් කොට සළකා මහනායක හිමිවරුන් විසින්මෙවැනි ක්‍රියාවන් කරන අය සාසනයෙන් නෙරපිය යතුයි(දිල්)
ඇයි ඉන්දු-මෙල්බෙර්න්, ෆස්රුල් ගෆුර්ට බනින්නේ? බනින්න ඕනේ ඔහෙලගෙ හමුදුරුවන්ට,මේ වැරැද්ද කෙරුවේ ෆස්රුල් ගෆූර් නෙවෙයි. සිවුරු ඇදපු හොරෙක්, තමුසෙලගෙ ආගමේ නායකයෝ ඔක්කොම සුද්ධවන්තයෝ කොරන්න වගේ ඔහේගේ අදහස,එක වැරැද්දක් කලත්, වැරදී සීයක් කලත්, පව එකයි. (ස)
මොකද මේ වෙලා තියෙන්නේ? ළමා අපචාර කළා මදිවට බීලා උසාවියට එනවා (නි)
සේනාව මේවට මොකද කියන්නේ? (නි)
සන්ඝයා වහන්සේලා වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විය යුතුයි. අනික පන්සලක සිටින වැඩිහිටි හාමුදුරුවරු පොඩි හාමුදුරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. ගිහියෙකු සහ ඔවුන් අතර වෙනස පහදා දියයුතුයි. කුල දරුවෝ සසුන්ගත කිරීම පමණක් බුදුසසුනේ වර්ධනයට ප්‍රමාණවත් නොවේ (නි)
මේ බොරුකාරයෝ ශාසනය විනාශ කරන්න කරන උපක්‍රම වෙන්නත් පුළුවන්. (නි)
අපේ බුද්ධ පුත්‍රයන්ගේ කතා ගැන අලුත් පොතක් ලිවිය හැක.ශාසනය පිරිහෙන කාලය ඇවිල්ලා වගේ. (නි)
බුදු දහමට නිගාදෙන පාපතරයෝ (නදී)
අද කාලයේ මත පන් පමණක් නොව කුඩු ගසන චීවර ධාරින්ද ඉන්නවා මම පුද්ගලිකව දනිමි . මේවට සිල්වත් හිමිවරුන් මොනවා කරන්නද ? (නදී)
එතකොට එක එක සංවිධාන තියෙන්නේ අනුන්ගේ අඩු පාඩු හොයන්න විතරද ??? (දිල්)
ජගත් වෙත්තසිංහ, ඔබලාට හරිම අමරුවක්නේ තියෙන්නේ සේනාව ගැන. අද සේනාව රාවය වගේ සංවිධාන නැත්නම් බලාගන්න පුළුවන් අනිත් අයගේ සෙල්ලම. අද හාමුදුරුවරුන්ට අපහාස කරන්න වෙන වෙන කට්ටිය බොරුවට සිවුරු දාගෙන ඔය වගේ වැඩ කරනවා. (නි)
දැන් සංඝයා වහන්සෙ කෙනෙක් හොයාගන්න එකත් ගැටලුවක්. ඉන්න තරමක් ඉන්නෙ දේශපාලකයො, සාත්තර, අංජනංකාරයො, සේනා නායකයො වගේ අය. ඉතිරියෙන් බේබද්දො සහ ළමා අපචාරකාරයො ඉවත්කළහම උත්තරය බිංදුවට වඩා සොච්චමක් ඉහළින්. (නි)
මේවා අර සේනාවට පෙනෙන්නේ නැද්ද ? (නි)
මෙයාටත් දැන් මූලික සුදුසුකම් තියෙනවා. නිකන් ඉන්න එකේ පොඩි සංවිධානයක් අටවාගෙන රට දැය සමය වෙනුවෙන් සටන් කරන්න. (නි)
මොකද කියන්නේ මේවට රාවනාගේ කට්ටිය සහ බොදු බල සේනාව හෝ හෙළ උරුමය? (නි)
මේ වගේ අය මහණ දම් පුරන්නේ නිර්මල බුදු දහම රකින්න නෙමෙයි වෙන වාසි තකායි. ඔවුන් ධර්ම ප්‍රචාරය කරන්නෙත් නැහැ. ඒ නිසා යමෙන් ශාසනයට ඇත=ලත් කරගන්න නම් සුදුසුකම් බලන්න වෙනවා.(නදී)
ඕනෙම කෙනෙක් වැරද්දක් කරන්න පෙළෙඹෙන්නේ හෝ ඉන් මිදෙන්න උත්සාහ දරන්නෙත් තමාගේ මනස පාලනය කරගැනීමේ හැකියාව අනුව. අපිට අපේ මනස පාලනය කර ගැනීමට හැකි නම් මේ ලෝකේ විශිෂ්ටම ජයග්‍රාහකයෝ අපි වනවාට කිසිම සැකයක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් වුවත් උන්වහන්සේත් මනුෂ්‍යයෙක් පැවිදි වුනු පලියට නිවන් දකින්න හෝ බුදුන් වන්නේ නැහැ. පැවිදි ජීවිතය කියන්නේ ලෞකික ආශාවන් සියල්ල බැහැර කර යම් කිසි කැපවීම් මත ජීවත් වීමයි. එවිට මනස පාලනය කරගැනීමට අපොහසත් වුවහොත් චීවරය ගලවා එම ජීවිතයට සමුදීම වඩාත් උචිතය් කියා සිතමි. චීවරය සමඟ කරන පව් නිසා සමස්ත ධර්මයට හානි සිදුවන බව අමතක නොකළ යුතුය. (ස)
අසංග, එතකොට සේනාවේ නායකයා උසාවි ගියේ මොකද? (ස)
ලංකාවේ නම් කමක් නැහැ.(නදී)
මේවට මොනවා කියලා දාන්නද අදහස්? සිවුරට නිගා කරන්න එපා (නි)
සුරාමේරය මජ්ජපමා ධට්ටානා කියන්නේ මද පමණට කියන තේරුම කියල හිතන්න ඇති (නදී)
සාමාන්‍ය දෙයක් (නි)
අනේ අනිච්චන් කිව්වලු (නි)
බොදු බල සේනාව වහා කළයුත්තේ මේ අසංවර චිවරධාරින් සංඝ අධිකරණයට පමුණුවා. ශාසනයෙන් වභා පලවා භැරීමය. (නි)
මොහොමඩ් සිද්ධික්, ඔයාට වැරදිලා .ඉන්දුගේ අදහස් 2-3 න් පාරක් විතර කියවලා බලන්න. මට බැනලා නැහැ. ඇය/ඔහු අදහස් කරලා තිබෙන්නේ මා සිතන ආකාරයට / දකින ආකාරයට ඇයි චීවරධාරීන්ට පෙනෙන්නේ නැත්තේ කියා. කෙසේ හෝ මා වෙනුවෙන් අදහස් දැමීම ගැන ස්තුතිවෙමි ඔබට සිද්ධික්. (නි)
මම හිතුවා මට වැරදිලා එකම ප්‍රවෘත්තිය දෙපාරක් කියවනවා කියලා. බලනකොට මේක තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)
කලින් කරලා තියන වැරැද්දෙ හැටියට මේකත් කජ්ජක්ද? උසාවියෙ අහන හරස් ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න දෙකක් දාගෙන ආවද කව්ද දන්නෙ. (නදී)
කිසිම උගත්කමක් නැතුව හාමුරුවො වෙන අය ඕවා කරනවා (නි)
හමුදා සෙබෙලෙක් අමාරුවේ වැටෙන එක නවත්තනයි එහෙම හැසිරුනේ. උසාවියේ අවදානය නැත්තම් යොමුවෙන්නේ අර මනුස්සයට. (නදී)
මේ වගේ අය නිසා තමයි ශාසනය නැතිවෙන්නේ (නි)
මම නම් කියන්නේ මේවා අපේ වැරදි. අපි අනුන්ගේ අඩුපාඩු හොයන්න උත්සහ කළා මිසක්, අපි අපේ වැරදි හදාගන්න උත්සහ කළේම නැහැ (නි)
මෙවන් අයට හිමිනම කියන්න එපා (නි)
දස මුල අරිෂ්ටය ටිකක් වැඩියෙන් වළදන්න ඇති. නඩුවට වඩින්න තියෙන නිසා. (නදී)
අනේ මන්දා! කවදාද ලංකාවේ නීති තද කරන්නේ? (නි)
පින්තූරයත් දාන්න. වැරදිලා හරි දැක්කොත් පාරේදී පත්තරේ පෙන්නලා මත්පැන් ටිකක් අරන් දෙන්නම්කො. (නි)
ෆස්රුල් ගෆූර්, ඔබ දකින ධර්මය මෙවැනි පව්කාර චීවර ධාරීන්ට නොපෙනෙන්නේ ඇයි ? (ස)
මොහොමඩ්, ලිපි කියවලා තේරුම් ගන්න බැරිනම් නිකන් ඉන්න, අනවශ්‍ය දේවල් ප්‍රකාශ නොකර (නි)
බුදු දහම කියන්නේ එකක් කහ සිවුරක් දාගත්ත පුද්ගලයෙක් කියන්නේ තව එකක් , මේකෙන් අදහස් කරනවා නම් හැම භික්ෂුවක්ම මේ වගෙයි කියල; ඔයාලගේ මෝඩකම ගැන අපිට ආඩම්බරයි , මේ රටේ ඉන්නවා උගත් ,බුද්ධිමත් , සිල්වත් , සුසිල්වත් භික්ෂුන්වහන්සේලා ඕනා තරම් , ඒ් නිසා මේ කරපු දේට නිර්මල බුදු දහමට නිගා වෙන කතා නම් ලියන්න එපා දෙවියොත් කෝප වෙයි ඔන්න (නදී)
මෙවට කියන්න තියෙන්නේ ඕවා කරන්න ඕනෑ නම් සිවුර හරින්න කියලා තමයි. අනේ ඒ ළමයාගේ දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මේ සිවුරු දා ගත්තු අය හොඳ ද නරක ද කියන්න මිනිස්සු දන්නේ නෑ. පසඟ පිහිටුවා වඳිනවානේ. එහෙම වැඳුම් ගන්නවා නම් ඊට සරිලන විධියට පවතින්න දැන ගන්න ඕන. (නදී)
අපේ බුද්ධාගම (ස)
මෙහෙම රටක මේවා වෙනවා. (නි)
මේවා අද ඊයේ නොව සැහෙන කලක පටන් සිද්ධ වෙන දේවල්. නමුත් ප්‍රසිද්දියක් ලැබෙන්නේ මෑතක සිටයි. (නි)
කෝ අපේ බොදු බල සේනාව!(නදී)
ඔය සේනා කාරයෝ අනුන්ගේ කිල්ලෝට හොයන්නට පෙර සිවුරේ ගෞරවය රැකගන්නට වග බලාගත්තොත් හොදයි. (නදී)
මේ වගේ මහා සංඟ රත්නය නැති නම් රට ජාතිය විනාශයි. උන්වහන්සේට අපහාස කරන්න එපා. මේක ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් වෙන්න පුළුවනි. වහාම නිදහස් කර උන්වහසේට සංඝ නායක ධුරයක් පිරිනමන්න. (නදී)
දැන් මොකද කියන්නේ අපේ වැදගත් සිල්වත් ශ්‍රාවකයෝ (නදී)
මේ වගේ හාමුදුරුවරු නිසා තමයි ශාසනය විනාශ වෙන්නේ. ලංකාවට බුද්ධාගම ගෙනාවට පසුව දැන් කාලයේ දකින්න ලැබෙන දේවල් හරිම පිළිකුල්.ශාසනය විනාශ කරන මෙවැනි අයට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
කෑවා බිව්වාට නම් කමක් නැහැ. අර වැඩේ තමයි නරක (නි)
මතට තිත අති සාර්ථකව ක්‍රියාත්මක වන වගයි.අනේ මීට පස්සෙවත් චින්තන නැතුව පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. චින්තන කියන්නේ සිතුවිලි පමණයි, ඒවා ක්‍රියාත්මක කළ නොහැක. (නි)
ච්වරයක් දැරූ පමණින් සංඝයා වහන්සේ නමක් වෙන්න්නෙ නැහැ. බුදුන්ගේ දේශනාවන්ට අනුකුලව කෝටියක් සංවර ශීිලයෙන් හෙබි අල්පේච්ඡ ජිවිතයක් ගතකරන සියලුම සත්වයන්ට නිවන් අවබෝධය පිනිස මාර්ගෝපදේශය දෙන උතුමන් සංඝයා වහන්සේ නම් වේ. (නි)
දැන් රිමාන්ඩ් එකෙන් ආ විට පන්සලේ දායකයෝ තීරණයක් ගත යුතුයි. උපැවිදිකොට පන්සලෙන් නෙරපා හරින්න.පන්සල දායකයින්ගේ තීරණය අනුව පාලනය විය යුතුයි. (නි)
නැගී ඒන තරුණ පරපුර ඉදිරියේ බැසයන දර්ශණයක් ලෙස විනාශ වෙන්න දෙයක් නැහැ. බුදු දහම ලංකාවේ විනාශ කරලා ඉවරයි. (නදී)
ළමා අපචාර කළා මදිවට බීලා උසාවියට එනවා. මොකද කියන්නේ? (නි)
දැන් හාමුදුරුවරුන් මුදලට යටවෙලා.ලෝකෝත්තර සැප වෙනුවට ලෞකික සැප තමා හොයන්නේ.ඕනෙම නරුමයෙක් ගෙනත් දෙන සල්ලි අරගෙන උන්ගේ ගුණ ගයනවා. දැන් කඨින පින්කමක් බාර ගත්තොත් අහවල් දේ කරන්න අහවල් දේ කරල දෙන්න කියා විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලනවා.පොඩි මිනිහට අඩුම තරමින් මල් පින්කමක් වත් කරගන්න බැහැ.දැන් සඟ පරපුර පිරිහිලා.ඉගෙනගන්නෙත් රස්සාවක් කරලා මුදල් උපයන්නයි. (ස)