කල්මුණේ සයින්දමරුදු සහිරා විදුහලේ වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති ඒ ඒ ගපූර් මහතාට පහර දුන්නැයි කියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එල් එම් මුස්තාප් හා ගුරුවරුන් වන ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිසුන් විසින් කාමරයකට දමා සිරකරගෙන සිටිතියි විදුහල් ආරංචි කියයි.
පොලිisයද එහි ගොස් සිටිති;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල්ද? හරාම්ද? (නි)
බිල්ලාඩන්ගේ කට්ටියක්වද්ද? පාසල්,ගුරුවරු ,ළමයි පෙන්නන්න බැහැනේ. (නි)
යුද්ධ කාලේ ලේ කෝප වෙච්ච මිනිස්සුන්ගේ ලේ තවම නිවිලා නැහැ වගේ. ඕනෑම සුළු දෙයක් විසඳන්න හදන්නේ ගහ මරාගෙන. රට පුරාම එහෙමයි. නමුත් මේ බරපතල සමාජ පරිහානිය ගැන මොනවද අපි කරල තියෙන්නේ? (ස)
ඔය, ඒ පාර උප විදුහල්පතිටත් ගහලා. අධ්‍යක්ෂක වරුන්ට බලය තියෙනවද විදුහල්පති කෙනෙකුට ගහන්න. සහෝදරයෝ දෙන්නත් හවුල් ඇති. හොඳ සිසුන් ටිකක්.පාසලට ඇවිත් ගුරුවරයෙකුට පහර දුන්න නම් ගහපු අයගේ තරාතිරම නොබලා ඒකට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී සිටිය යුතුයි. (ස)
නියම සිසුන්. (ස)
ගුරුවරුන්ට යුද පුහුණුව දෙන්න වෙයි වගේ ඉදිරියෙදි.. (ස)