කොන්ත්රාත් කරන මන්ත්රී සංස්කෘතිය ඉවර කරනවා
මන්ත්රීවරු කොන්ත්රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි.පෙ. ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.