
(ගයාන් සූරියආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිදා සිටි 13 හැවිරිදි දැරියකට ලිංගික අතර කිරීමට තැත් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී පදනම මත සිටින නිලධාරියෙකි.
නිවැසියන්ගෙන් පහර කෑ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
දෙහිවල නැදිමාල නිවසකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අල්ලාගෙන සිටින බවට ලද පැමිණිල්ලක් අනුව රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලාහාමි පූස් පැටවුන්ට ගොඩක් ඇලුම් කරන කෙනෙක්වත් ද?
මේ ජාතියට ළමයි තමයි ඔය කතාව නම්...!