IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආණ්ඩුවේ  අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"පොලිසියේ වැටුප් වැඩි කරන්න. අවසානයේ ඔබලාට ඉතුරු වෙන්නේ පොලිසිය.වැටුණු රට 2023 දී නැගිටින්න පටන් ගත්තා.රනිල් වික්‍රමසිංහ ජනාධිපති රට බාර දුන්නේ ඩොලර් බිලියන හයක් එක්ක.අලි මැරෙන එකටත් විපක්ෂය වග කියන්න ඕන කියල පරිසර ඇමති කියනවා.මේවා මාර කතා.අපි නෙමෙයි කතුලෙන් අදින්නේ ඩොනල් ට්‍රම්ප්. 

මේ ආණ්ඩුවට බදු ගහන්න කියලා අපි ගිහින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිව්වද?ඩොනල්ඩ් ට්‍රම්ප් අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නෑ.දැන් මූල්‍ය අරමුදල ගෙනාවේ එයාලා වගේ අනිල් ජයන්තලා කතා කරනවා.සමහර ඇමතිලා ඉන්නවා ,මේ ආණ්ඩුව එක්ක තරහයිද කියලා මං දන්නෙ නෑ.අපි වවලා අපි කනවා කියා නීතියක් නැතැයි  කෘෂිකර්ම ඇමති කියනවා.මොන ප්‍රශ්නේ තිබුණත් කෘෂිකර්ම ඇමති කෙනෙක් එහෙම කියන එක වටින්නේ නෑ.ඇමතිවරු කට තියෙන පලියට දොඩවන එක හරි නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප්

මාලිමාපෙන්දා Tuesday, 22 July 2025 07:46 PM

මෙයාගෙ හොඳ නරක නම් මම දන්නෙ නෑ. හැබැයි ආණ්ඩුව උත්සහා කළා හිරේ දාලා කට වහන්න. ඒක තමයි ආණ්ඩුවේ න්‍යාය.

:       2       0

Rata Perata Tuesday, 22 July 2025 09:46 PM

බදුල්ලේ පැත්තේ මිනිස්සු මීට පස්සෙවත් මේ වගේ අපතයෙක් නැතිව බුද්ධිමත් නියෝජිතයෙක් පත් කරලා එවන්න. පේනවනේ පාර්ලිමේන්තුවේ අපේ සල්ලි කන හැටි.

:       12       19

Samare Wednesday, 23 July 2025 04:24 AM

@ රට පෙරට. ඇත්ත කතා කරන එක සල්ලි කෑමක් නෙවෙයි. කෘෂිකර්ම ඇමති කිව්වා කියපු ටික බොරුද. ඔය වගේ එකක් කලින් කිව්වේ දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස යහපාලනයේ හිටි කාලේ. කුඹුරු තිබුණට වවන්න ඕන නෑ කියලා සහල් ආනයනය කරා. ලාල් කාන්ත තුමාටත් එහෙම ආනයන අදහසක් ඇවිත්ද දන්නේ නෑ. අන්න ඒ ගැන කතා කරන්නකෝ.

:       2       0

ලුම්බිණි Wednesday, 23 July 2025 07:55 AM

අමුම අමු ගොනෙක් .

:       1       2

Infdika Wednesday, 23 July 2025 11:54 AM

පාර්ලිමේන්තුව පුරවන්න ගෙනාපු උගත් බුද්ධිමත් ගොනුන්ට මෙයා හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site