(ජේ.ඒ.එල් ජයසිංහ මොහොමඩ් ආසික්)
ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන විහාරයන්වල විහාරාධිපති අපවත් වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන්ගේ දේහය අස්ගිරි මහ විහාරයේ තැන්පත් කර තැබීම සඳහා වැඩම කරනු ලැබූහ.
අනුනාහිමියන්ගේ දේහය පෙරේදා ඊයේ (21) වන දා රාත්‍රියේ සිට අද 22 සවස දක්වා උන්වහන්සේ අවසන් වරට වැඩ විසූ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබූහ.
නාහිමියන්ගේ දේහය අස්ගිරිය මහ විහාරයේ 24 වැනි දා දහවල් දක්වා තැන්පත් කර තිබෙන අතර එදින (24) පස්වරුවේ දී අස්ගිරිය පොලිස් ක්‍රීඩංගණයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට