
(විමුක්ති එස් රුද්‍රිගු)
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) රැස්වූ අවස්ථාවේදී පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) ප්‍රකාශ කළේය.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 සීමාවේ නොවෙනස්ව පවතිනු ඇත.
දේශීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කළේය.
වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉලක්කගත සීයට 5 උද්ධමන සීමාව පවත්වාගෙන යමින් රටේ ආර්ථික වර්ධනයට සහාය වීමට ප්‍රමාණවත් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බව මහ බැංකුව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් නොවේ