IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය. 

"මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරාදා හවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහවතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද ජගත් විතාන මහතා හැඬුම් බරව පාර්ලිමේන්තුවේදී පැවසීය.



අදහස් (4)

ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි

අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 06:19 PM

ඔයා බබා..... දන්නෙම නැද්ද රෝහිත බඩ් වාහන විකුණනවා කියලා .... ඊට අමතරව වහන වල ගණන් දන්න ඔයා ඔච්චර ලාබෙට වාහනය දෙන්නේ මොකද කියලා විනාඩියක් හිතුවේ නැත්තේ ඇයි..

:       0       5

Perakum Liyanagama Tuesday, 22 July 2025 06:58 PM

අපේ රටේ නීතය අනුව නොදැන වරද කිරීම නිදහසට කරුණක් නොවේ.

:       0       5

Amal Tuesday, 22 July 2025 08:02 PM

අඩා ගත්ත ගමන් තමයි ඉන්න වෙන්නේ .දිගටම...!!

:       0       5

බන්දුල Wednesday, 23 July 2025 01:04 AM

ඇයි හොර බඩු ගන්නේ . ගත්තානම් මේ වගේ දේවල් වලට මුහුණ දීමට සිදුවේ යැයි සිතමි එබැවින් මේ වගේ දේවල් කරන්න එපා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site