
(අනිල් ගාමිණි)
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද හමු විය.
ඇහැටුවැව මුදියන්නෑගම ගාලයායවෙල රක්ෂිතයේ මෙම දළ ඇතා මැරී වැටී සිටියදී සොයාගෙන ඇත.
වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු මියගොස් සිටි ඇතා දැක ඇත.
ඉන් අනතුරුව මීගලයාව වනජීවී කාර්යාලයට මේ බව දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd