ළදරුවාගේ මරුවා බෙහෙත් පෙති බාගයෙන් එයි ජනප්‍රිය වේදනා නාශක බෙහෙත් පෙත්තක බාගයක් සිර වී හලාවත කරවිටාගාරෙහි අවුරුදු එකහමාරක පිරිමි දරුවකු මිය ගිය ගිය බව පොලීසිය කිය 23 August 2013
ගම්පහ කොල්ලේ මිනිහෙක් නෙළුවෙන් දැලට ? ගම්පහ ලිසිං සමාගමේ එක්කෝටි අසු ලක්ෂයේ සැකකරුවකු බව කියන පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ආරක්ෂක කැමරාවල ඡා 23 August 2013
සිරියාව වදකාගාරයක් වෙයි සිරියාවේ සිවිල් යුද්ධයේ බිහිසුණුම පිටුවක් පෙරළමින් ඩැමස්කස් ප්‍රත්‍යන්තයේ නින්දේ සිටි එක්දහස් තුන්සීයක් දෙනා ගෑස් රසායනයක් ග 23 August 2013
කොලොන්නාව විදිලි කුටියක ගින්නක් විදුලිබල මණ්ඩලයේ කොලොන්නාවේ මනු කුටියේ ගින්නක් නීවීමට කොළඹ නගර සභා ගිනි නිවන හමුදාව කැඳැවිණි. ට්‍රාන්ස්පෝමර කිහිපයකට හානී 23 August 2013
තව ප්‍රා සභාපතියෙක් ගැටුමකට මැදි වේ තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. අසල්වැස 23 August 2013
ඉඩෝරෙන් විල්පත්තු සතුන්ටත් වදී ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත. විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා මෝදර ගංආරු ඔයේ ජය ම 23 August 2013
පිස්තෝලය අමෝරයි : සල්ලි පැහැර ගනී ගම්පහ ලිසිං සමාගමේ රන් අභරණ කොල්ලයේ තවත් වීඩීයෝ ඡායාරූප පොලීසියෙන් නිකුත් කැර ඇත. ආරක්ෂක කැමරාවල මේ සොරකම මුල සිට අග දක්වාම සටහ 23 August 2013
රට අල , ලූණු නඟී රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් තිහක් වු බද්ද රු 23 August 2013
මිනිසෙක් පිඹුරා මරණින් බේරයි ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි. මිය යෑමට ආසන්නව සිට 23 August 2013
මැරුණත් තුවක්කුව අතේ මෙරට නිෂ්පාදිත පතුරොම් තුවක්කුවක් අත ඇතිව මිය ගිය පුද්ගයකුගේ සිරුරක් ඇතිමලේ කොටියාගල කැටගල් ආරේ දී හමු වී ඇත. මොහු මිය යාමට 23 August 2013
ගමකට අලි හිරිහැරයක් විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති. මේ අලි රංචුව මා 23 August 2013
දියණිය මරුට: පියා රෝහලට කැලණිය ඊරියවැටියේ තාත්තා (76) සහ දියණිය (48) කපා කෙටු පිරිසක් සොයා පොලීසීය පරීක්ෂණ අරඹයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිවු මේ සිද්ධි 23 August 2013
ගම්පහ කොල්ලයේ හරි ඔත්තුවට රුපියල් දස ලක්ෂයක් වාහන ලීසිං හා රන්බඩු උකස් පුද්ගලික ආයතනයක ගම්පහ ශාඛාවේ සිදුවූ කොල්ලය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් දසලක්ෂයක ත්‍යාග 22 August 2013
බියගම විලේජ් සැකකරුවෝ රිමාන්ඩ් බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් සුරංග ජයරත්න ස 22 August 2013
‘සෙබළුන් දුවන අයට වෙඩි තිබ්බා‘ ‘පාරඉඩදෙන්න කියා බි්රගේඩියර් කිව්වා. අපි පාරෙන් යන්නම් විනාඩි දහයක් දෙන්න කියා එක්කෙනෙක් කියද්දී දෙන්න බැහැ කියා ගහපියව් 22 August 2013
නවම් මාවත කොල්ලයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් කොළඹ නවම් මාවතේ රුපියල් කෝටියේ කොල්ලය සම්බන්ධයෙන් පොලිසියේ සිව් දෙනකු ඇතුළු අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහත 22 August 2013
ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිස 22 August 2013
අවමංගල රියෙන් පාරට මිනියක් වැටේ නුවර මල් ශාලාවක සිට කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ඔස්සේ රැතෙන යමින් තිබූ මිනීපෙට්ටියේ පියන සහ අවමංගල රථයේ දොර ඇරී දේහය බිමට වැටී ඇතැය 22 August 2013
ගමට පන්සල් දෙකක් එපාලු බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති තුසිත කුලරත්න මහතා බුලත්සිංහල පිහිටි ධර්මායතනයක් ඉවත්කිරීමට සැරැසෙතියි පවසමින් ඈගල්ඔය ව 22 August 2013
ජපන් රජකුමරිය බලයි මින්නේරි අලි අසිරිය නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ජපනයේ ටිසුන්ගුකෝ රජ කුමාරිය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගියාය. 22 August 2013
නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැ 22 August 2013
රතුපස්වල කම්හල ලබන 30 වැනිදා තෙක් වසයි රතුපස්වල වැනිග්රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ. ගම්පහ අතිරේක ම 22 August 2013
පොලීසියට තවත් වැඩක් පළාත් සභා මැතිවරණයේ වයඹ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වාහනවල හා දැන්වීම් පුවරුවල ඇලවු පෝස්ටර් කරුවලගස්වැව පොලීසිය මගින් ගැලව 22 August 2013
අද කාලගුණය (අගෝස්තු 22) ගිගුරුම් සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වෙමින්, විශේෂයෙන් නැගෙතහිර පළාතේ, පවතින කාලගුණ රටාවේ වෙනසක් බලාපොරොත්තුවේ. අපරභ 22 August 2013
බියගම උද්ඝෝෂණයක් බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් ග 22 August 2013
දයා ඇපරල් නඩු තීන්දුව අද ? අම්පාර දයා ඇපරල් ආයතනයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක් සම්බන්ධ නඩුතීන්දුව අම්පාර මහෙස්ත්‍රාත් උසාවියේදී අද (22) ප්‍රකාශය 22 August 2013
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක් ඇඹිලිපිටියේ වසා දමා ඇති කඩදාසි කම්හලේ ගොඩනැගිල්ලක ගින්නට හටගත් බවට ලැබුණු තොරතුරකට අනුව පිරිසක් එහි යැවූ බව පොලිසිය කියයි. ඕස් 21 August 2013
රහතුන් කන්ද ගිනි ගනියි බුත්තල ඔක්කම්පිටිය පාරේ හෙළගම රහතන් කන්දේ හෙක්ටයාර 80ක් පමණ විනාශ වී ඇතැයි ගැමියෝ කියති. ගින්න නිවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 21 August 2013
රන්දෝළියෙන් පසු දවල් පෙරහර මහනුවර දළදා මාලිගාවේ රන්දෝලි පෙරහර අවසානයේ දවල් පෙරහර අද වීදි සංචාරය කළේය. 21 August 2013
සෞදි යන අයට ලොකු සහනයක් සෞදි මිනිස් බල සැපයුම් ආයතනය තවත් නව සේවාවක් ඉතා නුදුරේදීම හඳුන්වාදීමට යයි. ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කමිටුවේ සභා 21 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026