ඕස්ට්‍රේලියා හොර ගමන වරදී අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යාම සදහා උතුරේ වැසියන් පිරිසක් දකුනට ගෙන් වූ බව කියන පුද්ගලයෙකු මිනුවන්ගොඩදී අත් අඩංගුවට ගත් බව පොලීසි 29 August 2013
ගින්න නිවන්න ගිය හතරක් රෝහලේ පුත්තලම නගරයේ ගින්න නිවන්න ගිය සිව් දෙනෙක් ගෑස් ටැංකියක් පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 29 August 2013
අද කාලගුණය (අගෝස්තු 29) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, ඌව, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර 29 August 2013
ජර්මනියෙන් ඇවිත් අවසන් ගමන් යයි මුහුදේ දිය නානන්ට ගිය ජර්මන් ජාතිකයෙකු මිය ගිය බවත් තවත් අයෙකු බේරාගත් බවත් සහන සේවකයෝ කියති. 29 August 2013
පුත්තලම මහ කඩයක් ගින්නෙන් වැනසේ පුත්තලම නගර මධ්‍යයේ සාප්පු සංකීර්ණයක් අද අළුයම ගිනි ගැනීමෙන් දැඩි අලාභ හානි සිදුවූ බව නගර වැසියෝ කියති. බයිසිකල් හා සෙල්ලම් 29 August 2013
තව 40 කගේ ඕස්ට්‍රේලියා සිහිනය බොද වේ මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරේ වැසියන් 40 දෙනෙකු බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදල් අය කර ශ්‍රී 29 August 2013
දකුනු කොරියා අගමැති එයි කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් හොන්ග් වොන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දි 29 August 2013
ගම්පහ කොල්ලයේ පරීක්ෂණ ටක්කෙට වාහන ලීසිංහ හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි ස 28 August 2013
උසාවි ලිපිකාරියට බැන රිමාන්ඩ් බත් කයි හොරණ අධිකරණයේදී ඇප ලැබු පුද්ගලයකු සම්බන්ධ ප්‍රශ්නයකදී එහි ලිපිකාරියගේ නිවසට ගොස් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්&nb 28 August 2013
කොටි හිංසනය ගැන පිල්ලේට වාකරෙන් පැමිණිලි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නැගෙනහිරදී රජයේ හා හමුදා නිලධරයන් හමුවීමට අමතරව රජයේ ආරක්ෂකයන් නොම 28 August 2013
හොර මුලක් කළුතරදී දැළේ ගෙවල් බිඳිමටද, ගංජා විකිණිමටද හොර අවි නිශ්පාදනයටද යොමු වී සිටි බව කියන පුද්ගලයකු බදුරලියේ වාහන ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සමඟ අ 28 August 2013
මාධ්‍යවේදිනියට වැලිවේරියේදී නම්බු දී කතා කරලා ‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල් 28 August 2013
දියවු සිරුරක් රක්ෂිතයකින් බණ්ඩාරගම උයන්වත්ත රක්ෂිතයේ කැලෑවක් අසල මස් දියවී ගිය මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. අංක 05 සටහන් කළ කළු ටී ෂටයක්ද කොටට කපා ද 28 August 2013
කාපට් පාරේ ආයුෂ දින දහයයි හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 18 වනිදා විවෘත විය. 28 August 2013
නැහිර සිංහලයෝත් පිල්ලේට දුක කියති යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි. ත්‍රිකුණාමල දිසා 28 August 2013
‘බුද්ධ පාත්‍රය ඉන්දියාවට ඉල්ලයි‘ ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන 28 August 2013
යටදොළ බිලි පූජාවට එරෙහි තවත් උද්ඝෝෂණයක් යටදොලවත්තේ කෝවිලක සතුන් බිලි පූජාවට ලක් කළැයි විරෝධය පළ කරමින් සියයක් පමණ දෙනා කළුතර මතුගම මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැ 28 August 2013
කි‍්‍රකට් අඹරේ පෑයූ හැඩකාර තරු තුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දායාද වූ තවත් හැඩකාර, අපූරු ක්‍රීඩකයින් තිදෙනෙකු ලෙස මේ තිදෙනා නම්කළ හැකිය. ශ් 28 August 2013
ඕස්ට්‍රේලියා යන්න ආ නවයක් අකුරලදී අල්ලයි මුලතිව් වැසියන් හත් දෙනකුද දකුණේ වැසියන් දෙදෙනකුද ඕස්ට්‍රේලියාවට යාමේ අදහසින් අකුරල ගෙස්ට් හවුසියක රැදී සිටියදී අත්අඩංගුවට 28 August 2013
කන්ටේනරය පොලීසියට භාර දෙයි හලාවත කරුකපනෙන් සොයාගත් කන්ටේනරය මුන්දලම උඩප්පුව දක්වා ඇදගෙන ආ බවත් පරීක්ෂණ සඳහා පොලීසියට භාර දෙන බවත් නාවුක හමුදාව කියයි. 28 August 2013
සූඩාන ආරක්ෂක මහ ලේකම් ගුවන් හමුදාපති හමු වේ සුඩානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජෙනාරල් අබ්දුල් රෙහමාන් මොහමඞ් සෙයින් අහමඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සුඩාන රජයේ 28 August 2013
එල්ලේ තරගාවලියෙන් පසු මරණ තර්ජන එල්ල වෙයි පසුගිය 25 වෙනිදා නාපෝලි නගරයේ පැවැත්විමට නියමිතව තිබු ආන්දෝලාත්මක එල්ලේ තරගාවලියේ උණුසුම තවත් පහවගොස් නොමැත. මෙම තරගාවලිය සදහා එල 28 August 2013
වන සතුන්ට වස දී මරති : මිනිසුන්ට මස් විකුණති හම්බන්තොට බුත්තල හා කතරගම දැඩි නියඟත් සමඟ වන සතුන් දඩයම වැඩි වී ඇතැයි ඌව පළාත් සහකාර වනජීවී අධ්යක්ෂ සිසිර කුමාර මහතා කියයි. ජල 28 August 2013
හලාවත මුදේ කන්ටේනරයක් හලාවත කරුකපනේ ගැඹුරු මුහුදෙන් විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් සොයාගත් බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි. එම කන්ටේනරය ගොඩට ගෙන විවෘත 28 August 2013
ඇස් පේන හොරා අඳ මිතුරාගේ පසුම්බියට අරී නෙත් අඳ දෙදෙනකු සමඟ එකම කාමරයේ සිටි ඇස් පෙනෙන පුද්ගලයකු අන්ධයකුගේ මුදල් පසුම්බිය සොරාගෙන රුපියල් 4500 ක් වංචා කළැයි සිද්ධියක් ගැන 28 August 2013
මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතා 28 August 2013
හීතෘෘ පන්සලේ සත්සති පුජාව ශනිදා ලන්ඩන්යේ හීතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වස් පිංකම - සත්සති පුජාව - ලැම්ටන් පාසලේදී ලබන 31 වැනි සෙනසුරාදා ස 28 August 2013
හොරා පොල් බෑයක් අරං පනියි පුත්තලමේ විද්‍යුත් මාධ්‍යවේදියකුගේ නිවසට රාත්‍රියේ ඇතුළු වූ සොරකු බල්ලන් දෙදෙනාට වස දී මුළුතැන් ගෙයි විදුලි බල්බයක් සහ පොල් බ 28 August 2013
අද කාලගුණය (අගෝස්තු 28) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර බස්නාහිර, 28 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026