කුලියාපිටියේ පැවැත්වීමට නියමිත 2014 දැයට කිරුළ ප්‍රදේශනය සමයේ ඒ අවට ගැවසෙමින් විවිධ අපරාධවල නිරත විය හැකි ලියාපදිංචි අපරාධකරුවන් (අයිආර්සී) අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පොලිසියේ 433 දෙනකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පෙබරවාරි තුන් වැනි දා ඔවුන් කුලියාපිටිය පොලිසියට වාර්තා කර දැයට කිරුළ අවසන් වන තුරු රාජකාරි කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා නියෝග කර ඇත.
දැනට ලංකාවේ ලියාපදිංචි අපරාධකරුවෝ 43193කි. අපරාධකාරිනියන් ගණන 869කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවොත් මනුෂ්‍යයෝය. මේක හරිද? (නදී)
මහා පරිමාණ කුඩු කාරයෝ අල්ලන්නේ කවදද?(දිල්)
කිරුළ ගලවන්න කිරුලක්ම එනකන් බලාගෙන ඉන්න ඕනද? නීතිය තියෙනවනම් ඇයි අයි.ආර්.සී කාරයෝ අත්අඩංගුවට ගන්න බැරි ඕනෑම වෙලාවක.(නදී)
කුඩු ගෙන්නන අය අල්ලන්නත් ඔය විදියටම සූදනම් වෙන්න බැරිද ? (නදී)
ඔය ලියාපදිංචි අපරාධ කාරයින්ගේ ගණනින් දේශපාලුවෝ ගණන අඩුකලාම ඉතිරි ගණන කීයද? (නදී)
කරුණා කරලා කියනවද ලියා පදිංචි ගාස්තුව කීයද කියලා. මමත් කැමතියි ඕකට ලියා පදිංචි වෙන්න.(නදී)
අපරාධකාරයින් වැඩිවීමට පෙර උතුරේ දුපතක් සකස් කර එහි ගල් කරනවානම් ලංකාවේ ඉදිරි දැක්මට හොදයි. නගර බද සිරකදවුරු අපරාද කාරයින් එකට සිටිනවිට ඔව්න්ගේ දැන හැදුනුම් කම් වලින් කල්ලි ගැසී දරුණු අපරාද වැඩිවෙන බව ආරක්ෂක අංශ නොදන්නාකම පුදුමයකි.(නදී)
ඉ.ර.ච කියන එකේතේරුම මොකක්ද? (දී)
කලින්ම දන්වපුවම හැංගනෙවා නේද? (නදී)
අන්න නියම වැඩේ, චන්දි පාට් දාන්න එන මිනිස්සුන්ට හොද වැඩේ (දී)
දැන් ඒ ගොල්ලොත් සාමාන්‍ය ඇඳුමෙන් ඒවි.(නදී)