බොරලැස්ගමුව පිල්ලෑව පාරේ වේල්ලක තිබී අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
පිටෙහි ලොකු කැපුම් තුවාල තිබු බව පොලිසිය සඳහන් කරයි.
මොහු වෙනත් තැනක ඝාතනය කැර ගෙනවිත් දමන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වසර ගණනක සිට ඝාතනය කර ගෙනත් දාන්න මිනීමරුවන් තෝරා ගන්නේ බෞද්ධ පන්සල් අසල තැන වලට. 88-89 බෙල්ලන්විල පන්සල. මේ සිරුර පිල්ලෑවේ පන්සල ළඟ. මේක අහඹුවක් විය හැකිද? (නදී)
එල්ලුම් ගහ ගේනවද නැත්නම් ඉන්න ටික මරාගෙනම ඉවර වෙනකන් බලන් ඉන්නවද? (නදී)