පොදුරාජ්‍ය මණ්ඩල සමුලුව පැවැති සමයේ ඇමැති ආරක්ෂක අංශය විසින් පැලවත්තේ ගුවන් නියමුවකුගේ දෙමහල් නිවසට ගොස් බොරු චෝදනා ඉදිරිපත් කැර හිමියන් බැද දමා රුපියල් ලක්ෂ දහයක භාණ්ඩ පැහැරගත්තැයි කියන කණ්ඩායමක ත්‍රිරෝද රියදුරකු හා සැකකරුවකුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
ගුවන් නියමුවාගේ මව හා සේවකයින් පමණක් ගෙදර සිටි බවත් පොලීසිය කියයි.
ගුවන් හමුදා නිලධාරියාගේ ජංගම දුරකතන දෙකක් ටැබ් පරිගණකයක් හා රූපවාහිනියක් සොයාගත් පොලීසිය තවත් භාණ්ඩද සැකකරුවන් 7 දෙනකුද සොයා ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd