කුමන ජාතික වනෝද්‍යානයේ සිට එළියට යමින් සිටි ජිප් රියක තිබු වියලි ගෝන මස් කිලෝ 70 ක් සමඟ අඩිඩාලචේනේ සිවි දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් පොතුවිල් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පානම පොලීසිය හා කුමන වනජීවී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ ලොකු ලොකු සම්බන්දකම් ඇති. නැත්නම් කොහොමද බය නැතුව ගෝන්නුන් මරලා ඒවා වියලන තුරුත් අභය භූමියේම රැඳී හිටියේ? (නදී)