ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 250ක් ඈතින් ගැඹුරු පීඩන අවපාතතය හේතුවෙන් ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය තුල හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට දාහකට අධික හමුදා බළඇණියක් සුදානම් කැර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රැවන් වනිගසුරිය පවසයි.
උතුරු හා ඊසාන දිග මුහුදු තීරවලට සෙබළුන් යැවීම සඳහා සියලු කටයුතු සුදානම් කැර ඇති බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ තද සුලන් ? බොරුද මන්දා (ත)
හමුදා ක්‍රියාදාමයට උත්තමාචාරය. (ත)