‘මොහාන් ලාල් ග්‍රේරු පදනමේ‘ නොමිලයේ ඉංග්‍රිසි උගෙනගත් භික්ෂුන් වහන්සේලා හතලිස් දෙනමක් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී සහතික ලදහ.
නොමිලේ පුහුණුව ලද පස් වැනි කණ්ඩායම මේ හිමිවරු වුහ.
ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවස අනු නා හිමි හා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනඅංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිවරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර , බුද්ධ ධර්මය සහතික පත්‍ර,ඉංග්‍රිසි ඩිප්ලෝමා සහතික පත්‍ර හා බුද්ධ ධර්මය ඩිප්ලෝමා සහතික පත්‍ර යනුවෙන් අංශ හතරක් යටතේ භික්ෂුන් වහන්සේලා මෙහීදී සහතික ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරු මහතානෙනි, ඔබ මේ කරන සත් ක්‍රියාවට ගොඩක් පින්.(නදී)
නිලූ, පිරිසිදු, පින්වත් හදවත් ඇති මිනිසුන් කවදත් ලස්සනයි. අලුතින් රූපලාවන්‍ය කරන්න ඔනා නැහැ. කොහොමත් ග්‍රේරු කියන්නේ සියලු දේශපලකයන්ට අදර්ශයක්. තවත් රට වෙනුවෙන් මෙහෙවර කරන්නට ශක්තිය ලැබේවා ඔබ දෙපලට.(නදී)
ග්‍රේරු මහතානෙනි, ඔබ සිටිය යුත්තේ අගමැති තනතුර වැනි ස්ථානයක. ඔබ තුමා රටට කරන සේවය සුළු පටු නොවේ. වාසනාවන්තයි ඔබව මුලු රටටම.(නදී)
ග්‍රේරෝ මහත්මිය හරි ලස්සන කාන්තාවක්. ජය ශ්‍රී! (නදී)
දේශපාලකයන් සහ සඝරුවන අතර ගැටුම් මතු වන කාලයක ඔබ සිදු කර තිබෙන්නේ මහා ශාසනික මෙහෙවරකි. අනෙකුත් දේශපාලකයනුත් මෙතුමාගෙන් යුතුකම් වෙනුවෙන් ආදර්ශ ගත්තා නම් කෙතරම් මේ රට යහපත් වේවිද?ඔබට නිදුක් - නිරෝගී -දිගාසිරි පතමි. (ස)
අපේ පන්සලේ හාමුදුරුවන්ටත් එකතු වෙන්න දුරකතන අංකයක්වත් දැම්මා නම් තවත් වටිනවා(දිල්)
ඉතාම වටිනා ශාසනික සත්කාරයක්. ඔබතුමන්ට බොහොම පිං සිදුවේවා. (ස)