ඇඹිලිපිටිය බෝසිරිගම නිධන් හෑරීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී තිලකරත්න වියංගොඩ ඇතුළු අට දෙනා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද නියෝග කළේය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාව නොලැබීම නිසා ඇප දිය නොහැකි බව අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කළා නම් නියම දඩුවම් දෙන්න. තරාතිරම බලන්න එපා. .(දී)
වරදක් කළා නම් දඩුවමක් දෙන්නම ඕනේ ඒ නිසා බුරුලක් නම් දෙන්නම එපා (දී)