( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර කුණ්ඩසාලේ මැණික්හින්න දිගන මාර්ගයේ දහය කණුවේ සිට කෙන්ගල්ල දක්වා ඇති කිලෝමීටර් තුනක් පමණ වන අතුරු මාර්ගය දැඩි සේ අබලන් ව ඇත මාර්ගය කාපට් කිරීමට මුදල් වෙන් වී ඇති බව දැන ගන්නට ඇත එය ඉටු කරන තුරු ගල් තාර ටිකක් හෝ දමා පිළිසකර කර දෙන්නේ නම් අගය කරමි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවරට මැති ඇමති වරු බොහොමයක් හිටියත් කුණ්ඩසාලේ පැත්තේ පාරවල් දැක්කම එයාලගෙන් කිසිම සේවයක් වෙලා නැහැ,මහනුවර 621, 631, 625, මහනුවර දිගන, කෙන්ගල්ල දෙස බලදරයන්ගේ අවදානය යොමු වේවා. (අ)
මහනුවරට මැති ඇමති වරු බොහොමයක් හිටියත් තලාතුඔය මාර්ගය අබලන්. ඡන්ද ගන්න විතරක් පෝලිමට එනවා. දිනුවට පස්සේ පළාතේ වත් නැහැ. නුවරට හැමදාම උනේ ඔය ටික. (නදී)
සෑම පළාත් සභාවක් ම ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය පළාත් සභාවේ ප්‍රතිපත්තියක් කර ගත යුතු යි. එවිට මෙවැනි ගැටලු ඇති නොවේ.(දිල්)
පුවත පළ කළාට ස්තුතියි බලධාරීන්ගේ ඇස් ඇරේවා (දී)