කොලොන්නේ තේවත්තක මැණික් ඉල්ලම් මතුවෙතියි ආරංචියක් පැතිර යාමත් සමඟ එහි ආ දහසක් දෙනා විසුරුවා පොලිස් ආරක්ෂාව යෙදු බව කොලොන්න පොලීසිය කියයි.
ඉල්ලන් සොයා ආ වැඩි දෙනා අවට කැලෑවල කල් ගත කළ බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ නම් ඉල්ලම උඩම ගෙවල් හදාගෙන ඇති.(නදී)
නරියන් කරගත්ත දඩයම වෘකයින් උදුරාගත්ත වගේ වැඩක්. (නදී)