කබීර් හෂිම් එජාප සභාපති ? එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පත් කෙරෙතියි එක්සත 05 November 2013
කටුදෙණිය වස් පිංකම ( ලක්ෂ්මන් ජයවර්ධන මාතලේ සිට ) - මාතලේ කටුදෙණිය විහාරස්ථානයේ කඨින පිංකම කටුපිටිය විහාරාධිපති ගලහිටියගොඩ ගුණරතන හිමියන්ගේ ප්& 05 November 2013
සංජනනියෙන් කැලණිය ඔපවත් වේ කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයට 40 වසරක් පිරීම නිමිත්තෙන් ‘සංජනනී‘ මාධ්‍ය උළෙල මේ දිනවල පැවැත්වෙයි. ඇමෙරිකා 05 November 2013
පොලිස් අධිකාරීට වරෙන්තු කෑගල්ල මහාධිකරණයේ නඩුවක සාක්කි දීමට නොපැමිණී පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට කොළඹ මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නි 05 November 2013
දඩයක්කරුට මුව මස් අජීර්ණ වේ ඇල්පිටිය තලාව නවඳගල දී මුව මස් කිලෝ දෙකක් සහ කඳන් තුවක්කු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළා ගිය තවත් අයකු සොයන බවත් පොලි 05 November 2013
සී 4 අදියුරු තමිල්නාඩුවටත් ඉහඳ තියයි කොටි ත්රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේදී ශ්‍රී ලංකාවේ රජය මෙන්ම හමුදාවේද ක්‍රියාකාරකම් අළලා වාර්තාමය චිත්‍රපටයක් 05 November 2013
පොදුරද සුමුළු සමයේ කොළඹ රිය සැලැස්ම නොවැම්බර නවය හා නොවැම්බර 19 අතර කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු විශේෂ ප්රභූන්ගේ ගමන් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර් 05 November 2013
‘ජයසුන්දර සමුළුවට ගියත් කතා කළේ නෑ‘ බෙල්ජියම් බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත මොන්ටානා සමුළුවට සහභාගී වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙ 05 November 2013
උතුරු මැද ඇමැතිකමකට වෙච්ච දෙයක් උතුරු මැද පළාතේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ඇමැති ලෙස කේ එච් නන්දසේන මහතා අද පෙරවරු නවයට පමණ පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහ 05 November 2013
නොරැටියාගේ ගමන් මල්ලෙන් කුඩු කිලෝ 30ක් එළියට රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති බව පවසමින් කටුනායක ගුවන්තොටට ආ ලයිබීරියා ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී කිලෝ තිහක හෙරොයින් සොයා 05 November 2013
බංගලි කැරැල්ලේ 150කට මරණ දඬුවම රජයට එරෙහිව 2009 දී කැරලි ගැසූ සෙබළුන් 150 දෙනකුට බංගලිදේශ උසාවියක් මරණ දඩුවම නියම කළේය. තවත් සෙබළු 150 දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬු 05 November 2013
කැසිනෝ ගහන්නත් හොර සල්ලි කොළඹ කොල්ලුපිටියේ කැසිනෝ හලකට රුපියල් දෙදාහේ හොර නෝට්ටු තුනක් දමා ක්‍රීඩා කළ ගාල්ලේ ව්‍යාපාරික ඩී ඩබ්ලිව් සමින්ද ඇප මත මුදාහර 05 November 2013
ගල් සිමෙන්ති විකුණන්න බැරි වේ ගල්වූ සිමෙන්ති මළු 20000ක් කුඩු කර හොඳ සිමෙන්ති ලෙස යළි අසුරා බෙදා හැරීමට තැත් කළැයි කියන උත්සාහයක් පෑලියගොඩ නව නුගේ පාරේ දී සොයා ගත 05 November 2013
ප්‍රා මන්ත්‍රිනියට ඇප කොට්ටාව මාකුඹුරේ වෙළඳ සැලකට හා වාහන තුනකට අලාභ හානි කළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නීල කාන්ති සමරවික්‍රම මහත 05 November 2013
ලොග්/ බලපත්‍ර ගාස්තු ඉහළට බස්නාහිර පලාතේ පෞද්ගලික බස් වලින් අය කරන ලොග් බල පත්‍ර ගාස්තුව රුපියල් 750 සිට1000 දක්වාද මාර්ග බලපත්‍ර ගාස්තුව රුපියල් 3500 සිට 5000 ද 05 November 2013
විශ්‍රාමික මේජරුත් බූරුවා ගසා අසුවේ කොළඹ ඇස් වාට්ටුවේ කාමරයක බූරුවා ගැසූ විශ්‍රාමික මේජර්වරයකු, විශ්‍රාමික ගුරුවරු හතර දෙනකු ඇතුළු 42කු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 05 November 2013
කොටි අවි එදා රෝහලේ 2009 ජුලි 15 වෙනි දාතමින් යුතුව එවකට ජිනීවා නුවර ඇමෙරිකා තානාපති වරයා ලෙස කටයුතු කල ක්ලින්ට් විලියම්සන් විසින් යවන ලද ලිපියක් අනුව "ක 05 November 2013
ගල්ෆ් කලාපයේ දුප්පත්කම අඩුම සෞදියේ ලෝකයේ දුප්පත්කම අඩු රටවල් දහය අතුරින් දහවැනි ස්ථානය සෞදි අරාබියට හිමිව ඇතැයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ලෝක බැංකුව සිදු කළ 05 November 2013
යකඩ යකා දෙන්නකු බිලි ගනී කැළණිය වන වාසලදි යතුරු පැදියක් දුම්රියේ හැපීමෙන් එහි සිටි දෙදෙනා මිය ගිය බව පෑලියගොඩ පොලීසිය කියයි 05 November 2013
ඉඩම් ආරවුලක් අ‘පුර ඝාතනයට හේතුවයි ? අනුරාධපුර විහාරහල්මිල්ලෑ කුලමේ පංච පුද්ගල ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් විය හැකි යැයි පොලිසිය කියයි. මව, දුව(25), පුතා(21) සහ තවත් දෙදෙනෙ 05 November 2013
අ‘පුර ගෙදරක පහක් මරලා අනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසකින් කපා කොටා ඝාතනය කළ එකම පවුලේ පස් දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්&zwj 05 November 2013
අද කාලගුණය (නොවැම්බර් 05) අපරභාගයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තුවේ. කෙසේ වෙතත් දිවයිනේ නැගෙනහිර කොටස්වල තවදුරටත් වැසි සහිත ක 05 November 2013
බස් අනතුරෙන් 10ක් මරුට : 26 ක් රෝහලට බණ්ඩාරවෙල පූනාගල ලංගම බස් අනතුරෙන් 10 දෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. මිය ගිය අය අතර කාන්ත 04 November 2013
සජිත් මණ්ඩලයෙන් යයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට තමා පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියයි. 04 November 2013
රනිල් ජාතික නායක එක්සත් ජාතික පක්ෂ නායක්ව මණ්ඩලය අද පත් කළ බව සිරිකොත ආරංචි කියයි. ජාතික නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී ඇති අතර නායක 04 November 2013
බසය අඩි 200ක පල්ලමේ බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ගමන්ගත් ලංගම බසයක් මාපිටියේ දී අඩි 200ක ප්‍රපාතයකට පෙරැළී 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 04 November 2013
පේෂල ජයරත්නට අධ්‍යාපන ඇමැතිකම අහිමිවේ? උතුරු මැද පළාතේ අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතාට එම ධුරය එහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි කියයි. ‘ඉගෙනුම‘ නම 04 November 2013
කොත්තු පිහියෙන් කතකට අනී වැල්ලවතේ සුපිරි රෙදි පිළි අළෙවි සැළකදී කොත්තු රොටී සකසන පිහියකින් ඇනීමෙන් තරුණ කාන්තාවක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ 04 November 2013
අයියයි මල්ලියි ලැප්ටොප් කොල්ලකති පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැ 04 November 2013
ලාංකිකයා ජර්මනියේදී මරුට පසුගිය සතියේ ජර්මනියේ ස්ටුට්ගාඩ් ප්‍රධාන නගරයට යාබද මාග්රොයිනිගන් නගරයේදි වයස අවුරුදු 21 ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි දරුව 04 November 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026