ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හමුවට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව හෙළා දකිමින් 3000 ක් පමණ සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියෝ අද උද්ඝෝෂණයක් පැවැත්වූහ.
වව්නියාව දෙමළ මහ විද්‍යාලය අසල සිට කච්චේරිය අසලට ඔවුහු පෙළපාලියකින් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි . ඉස්සෙල්ලම විදේශ බලවේග නවත්තමු. ඊට පස්සේ අපේ දේශපාලකයන්ට බැරිය අපිව කොටවන්න. (දී)
ලංකාවෙ දමිල ජනතාව කියන කොට ලෝකෙට අහන්නේ නැතුව බැහැ (දී)
බොරු වැඩ (අ)
ජයවේවා (අ)
රටම පාරට බහින්න ඕන කාලයක් මේ (දී)
අපි කන පරිප්පු ටිකට,හාල් ටිකට,පාන් කෑල්ලට ගහන බදු මුදල අඩු කරන්න කියලද? (අ)
ගෝඩක් හොදයි සිංහල, දෙමළ සහ මුස්ලිම් අපි එකට ඉන්න වානම් ඕනම අභියෝගයක් ජයගන්න පුලුවන් දෙමළ සහ මුස්ලිම් ජනතාවට මාගේ අවන්ක ස්තුතිය පුද කරමි. (අ)