එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාලි රජය තම ඡන්ද ප්‍රකාශ නොකිරීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටිනමෙන් බලකරමින් ඉතාලියේ රෝම නගරය හා ඒ අවට වෙසෙන දෙසීයකට අධික පිරිසක් ඉතාලි පාර්ලිමෙන්තුව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූහ.
මේ සම්බන්ධව ලාංකිකයන්ගේ අත්සනින් යුතු පෙත්සමක් ද ඉතාලි පාර්ලිමෙන්තුවේ කථානායකවරිය වන ලාවුරා බොල්දීනී මහත්මියට භාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට කිසි කෙනෙක්ට මොකුත් කරන්න නම් බැහැ ඒක තමයි ඇත්ත මේකේ පුදුමේ කියන්නේ ලංකාවේ චන්දයක් තියන කොටම ජිනීවා වල පරීක්ෂණ පවත්වනවා (දී)
අමතක කරන්න එපා ඉතාලිය කියන්නේ නේටෝ සාමාජිකයෝයි කියලා (දී)
ලංකාවේ උනේ මොකද්ද නැත්තේ මොකද්ද කියන්න ඔය චෝදනා කරන මිනිස්සු දන්නවා නමුත් ඒ අය හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්න (දී)
බලාගෙන මල්ලිලා ඔයරටේ පුරවැසිකම එහෙම අරගෙන නම් ඔයරටෙන් එලෙව්වොත් යන එනමන් නැතිවෙනවා. ලංකාවේ ද්විත්ව පුරවැසිකම් දෙන එක නවත්තල. අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිවෙනවා. (අ)
මේවා දකිනකොට ඇස්වලට සතුටුකඳුලු එනවා අපේ රටට අපි ආදරය කළාට දේශපාලකයෝ කන්නේ වින .(අ)
ජාතිය මොකක් වුනත් ත්‍රස්වාවාදයට විරුද්දවිම මිනිසාගේ නාමයෙන් සිදුවිය යුත්තක්. අද ත්‍රස්සවාදයට උල්පන්දම්දෙන ලොකුම ත්‍රස්සවදියෝ තමයි ඇමෙරිකාව සහ එංගලන්තය සහ උන්ගේ ගැත්තන් , ඉතාලියේ ඉන්න සාමයට කැමති ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා. එය මගේ පැතුමයි. (අ)
බය වෙන්න එපා සත්‍ය ජය ගන්නවා. ලෝකෙම දවසක ලංකාවට සහාය දෙනවා (දී)