ව්‍යාපාරික ආයතනයකින් රුපියල් දෙකෝටියක් වංචා කළැයි කොළඹ වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වරයකුට අප්‍රේල් 22 වැනි දා පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී ඒ ජී ලියනගේ මහතා නියෝග කෙළ්ය.
සංජය සේදර සෙනරත් නම් විධායක අධ්‍යක්ෂවරයා ඕෂන් මැරයින් ස්ර්විසස් සමාගමට මෙම වංචාව කර ඇතැයි උසාවියේ දී කියැවිණි.
එම සමාගමට චෙක්පත් දී මෙම මුදල ලබාගෙන ඇතැයි ද නැවක් බදු ගැනීම සඳහා එම ආයෝජනය කළ බව කියා ඇතැයි ද එම සමාගමේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තව හොඳ හොඳ සෙල්ලං අරුණට පෙර..............(දී)
අද මුදලේ වටිනාකම හැටියටයි ගසාකෑම (දී)
කෙසෙල් මලක් කපුවා කියලා මනුස්සයෙක් ගස් බැන්දා මතකද ඒ වගේ නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
පුදුම වෙන්ඩ දෙයක් නෙමේ. (අ)
එක්මනට සල්ලිදීල මෙකෙන් බේරෙන්න (අ)
ලොකුම ලොක්කෝ ගහන ගැහිලි වලට කෝටි 2කත් ගනක්ද (දී)
රත් වෙච්ච හෙනයක් ද කොහෙද. (නදී)
දියුණු වෙයිද ලංකාව (දී)
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මහත්මිය කියපු කතාව ඇත්ත දුෂණය වංචාව තියෙන කල් රටක් දියුණු කරන්න බැහැ (දී)