පිටිගල පොද්දල විශ්‍රාමික හමුදා භටයෙකුගේ නිවසකට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය පවසයි.
දොර ජනෙල් වලට හානි සිදුවී ඇති නමුත් විශ්‍රාමික හමුදා භටයාට හෝ ඔහුගේ දරු තිදෙනාට තුවාල සිදුවී නැත.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටිගල ගෙදරකට බෝම්බ ප්‍රහාරයක්
සුසන්ත Saturday, 15 March 2014 02:50 PM
මේවා ඒ දවස් වලත් උනා නමුත් පෙනුන්නේ නැහැ දැන් බෝම්බ බිපිරෙන්නේ නැති නිසා මේවා හොදට ඉලිප්පිලා පේනවා (දී)
ලිලාරත්න්න Saturday, 15 March 2014 04:16 PM
චන්ද ප්‍රශ්නයක්ද (දී)
ශාන්ති Sunday, 16 March 2014 12:22 AM
පිටිගල මහත්තයට හරි අපල කාලයක් වගේ නේද (අ)
රාජුන් Sunday, 16 March 2014 05:44 AM
අම්මෝ මම එකපාරටම බයවුණා අපේ පිටිගලට මොනවා හරි වෙලාද කියලා. (නදී)