ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වටිනාකම පසුගියදා පහත වැටුණු අතර ඉන් ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළට ඇමෙරිකානු ඩොලර් බිලියන 2500 ක මුදලක් අහිමි කර ඇතැයි ’’ද ගාර්ඩියන්’’ පුවත්පත වාර්තා කළේය. 04 April 2025
ට්‍රම්ප් බදු ගැහිල්ලට නාමල්ගේ හිත උණුවෙයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොසලකා මේ අවස්ථාවේදී එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. 04 April 2025
බූස්ස බන්ධනාගාරයේදී රැඳවියකු ඝාතනය කරයි බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 04 April 2025
මෝදි පිළිගන්න රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්රයේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී හෙට (5) පෙරවරු 9ට මහත් අභිමානවත් අයුරින් පැවැත්වෙයි. 04 April 2025
පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක් බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 04 April 2025
කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 04 April 2025
දකුණු කොරියාවේ ජනාධිපති ධූරයෙන් නෙරපයි දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට නියෝග කර මාස 4 කට පසුව ජනාධිපති යුන් සුක් යෝල් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් නෙරපා හැරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (04) නියෝග කළේය. 04 April 2025
අධිවේගයේ අනතුරුවලට හේතුව හඳුනාගනියි කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254 ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන් රියදුරන්ට අධික වෙහෙසට පත්වුවත් විවේක ගැනීම සඳහා වෙනත් ස්ථාන නොමැතිවීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුවක් ලෙස හදුනාගෙන තිබේ. 04 April 2025
සිසුවිය අපයෝජනය කළ ළමෝ 6ක් පරිවාසෙට පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බාල වයස්කාරියගේ පෙම්වතා බව කියන තරුණයකු ඇතුළු බාලවයස්කාර සැකකරුවන් හය දෙනෙකු ලබන 11 වන දින තෙක් මාකොළ ළමා රැදවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටත් එක් සැකකරුවෙකු බන්ධනාගාර ගත කිරීමටත් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා අද (04) නියෝග කළේය. 04 April 2025
මොදි සංචාරයට වැසෙන මාර්ග මෙන්න ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාර වෙනුවෙන් හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශවල මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය පවසයි. 04 April 2025
අලුත් සහලින් බෝ සමිඳු පුදති මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි. 04 April 2025
ඇමෙරිකාව නම්මන්න කිරිඇල්ලගෙන් යෝජනාවලියක් ඇමරිකානු රජය ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට පැනවූ බදු සීමා ලිහිල් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි. 04 April 2025
ආණමඩුව සමූපකාරයේ සභාපති ඇතුළු තුනක් අත්අඩංගුවට ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය භුමියේ විවිධ වර්ගයෙ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවසරයකින් තොරව කැපිමේ චෝදනාවට ආණමඩුව විවිධ සේවා සමුපකාරයෙ සභාපතිවරයා සමඟ තවත් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 04 April 2025
පැහැදිලිව ටීවී බලන්න ජපානය එක්ක ගිවිසුමක් ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී. . 04 April 2025
‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි අස්වැසුම ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත. 04 April 2025
අලුත් සහල් මංගල්‍යයේදී ජනපති අතීතය සිහි කරයි මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පැවසීය. 04 April 2025
ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර සාකච්ඡාවක් ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. 04 April 2025
කෝටි 10ක ජංගම දුරකතන කටුනායක හිරවෙයි රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අද(04) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 04 April 2025
අගමැතිනිය බිම්ස්ටෙක් සමුළුවට යයි තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී විය. 04 April 2025
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි. 04 April 2025
කුඩු එක්ක කොටුවූ ධීවරයෝ මාලදිවයිනෙන් පන්නති හෙරොයින් කිලෝ ග්‍රෑම් 124 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සමඟ මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී ’’අශේන් පුතා ’’ ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 04 April 2025
පලාගල නිවසක කාන්තා මළ සිරුරක් පලාගල, නෙල්ලියගම නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් අද (04) උදෑසන සොයා ගත් බව පොලිසිය කියයි. 04 April 2025
‘අයිස්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 04 April 2025
කුඩ්ඩකු සමග සාදයක් දැමූ පොලිසියේ දෙකක් ගෙදර සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි. 04 April 2025
මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි අද දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 04 April 2025
සිසුන් හත් දෙනෙක් පාසල් දැරියක අපයෝජනය කරලා පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 04 April 2025
මෝදි අද රෑ දිවයිනට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි. 04 April 2025
අධිකරණය දේශබන්දුට අද දුන් නියෝගය වැලිගම පැලෑණ හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමානාඩ් භාරයේ තැඵීමට නියෝග කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම නඩුවේ 9 වන සැකකරු වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා නම් කිරීමට අවසර ලබා දුන්නේය. 04 April 2025
පිරමිඩාකාර මූල්‍ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක් දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය. 04 April 2025
හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මියයයි හික්කඩුව කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්‍රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි. 03 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026