(අංජුල මහික වීරරත්න)
ඇල්ලේ බස් අනතුර පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රතනායක මහතාට අද (22) බාර දුන්නේය.
අදාල පරීක්ෂක මණ්ඩලය විසින් සකස් කරන ලද පිටු පනහකින් යුත් සම්පූර්ණ වාර්තාව මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි වාර්තාවක්
ඔය වංගුවේ දෙපසින් එන වාහන පෙනෙන්න උත්තල දර්පණ කණ්නාඩියක් අනිවාර්යෙන්ම සවි කරන්න ඕන. එතකොට රෑට ගමන් කරන වෙලාවට අනෙක් පසින් එන වාහනේ ලයිට් එළිය හරි පෙනෙනවා
ඉතාමත් හොඳ වාර්තාවක් කඩිනමින් නිකුත් කර ජනතාවට පරිහරණය කරන්න අවස්ථාව ලබාදීලා තියනවා . ස්තුතියි.
පොතක් කියෙව්ව වගේ දැනුමක් ලැබුනා. වාහනයක් පැදවීම, නඩත්තුව, අලුත්වැඩියාව, මාර්ගයේ තත්ත්වය ... ආදිය කොපමණ වගකීම් සහිතද යන වග ඉගෙනගත්තා. මේ වාර්තාව වාහන පරිහරණය කරන සැමට කියවීමට සැලැස්විය යුතුයි.