IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීනීමෝදර නිවසක සැක මරණ තුනක්

( රන්න චන්ද්‍රෙස්න ගමගේ )

සිනීමෝදර ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මිය ගිය තරුණයින්  තිදෙනකුගේ සිරුරු අද(22)  හමුවී ඇතැයි පොලීසිය කියයි.

යම් මත්ද්‍රව්‍ය පානයක් නිසා මෙය සිදු වූවේද යන්න සැකයක් පවතින බවත් යම් මත්ද්‍රව්‍ය විශේෂයක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් පොලීසිය කීවේය.

මේ වන විට මිය ගිය දෙදෙනකුගේ සිරුරු නිවසේ ඇති අතර අනෙක් පුද්ගලයාගේ සිරුර රෝහලේ ඇතැයි ද පොලීසිය කියයි. එම ස්ථානයේ තිබු කුඩා ලොරි රථයක්ද  පොලිස් බාරයට ගෙන තිබේ. 

 



අදහස් (1)

සීනීමෝදර නිවසක සැක මරණ තුනක්

වින්සන්ට් කජ්ජා Monday, 22 September 2025 11:43 AM

කලිසමේ දැන් පහකරගන්න අය සාක්කි හංගනවාද?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site