
(අංජුල මහික වීරරත්න)
මේ වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි.
සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කිරීම වැදගත් සංධිස්ථානයක් බව රජය ප්‍රකාශ කරයි.
මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ධනයකි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාස අටට සංචාරකයෝ දාසය ලක්ෂය පන්නති
ගුණරත්න Monday, 22 September 2025 02:24 PM
මේ පත්තරේම තියෙනවා විශේෂාංග ලිපියක් සංචාරකයෝ මෙච්චරක් ආවා වුනත් ආදායම බැහැලා කියල, කොහොමද එහෙම වුනේ? පාණ්ඩු පාක්ෂිකයෝ කියන විදියට හොරකමුත් නැහැ. එත් ආදායම බැහැලා