
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(21)පැවසීය.
රාජපක්ෂ මහතා මේ බව කීවේ කළුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. " ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ,කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සුනාමි සහන දුන්නා වගේ...
ආණ්ඩුවේ වැඩනිසා ඔයාලාට පාණ්ඩුව හැදිලා කියලා තේරෙනවා...
මොකද මේ මෝඩයෝ දන්නේ නෑ මොනවා කරන්නද කොහොමද කරන්නේ කියලා. කාලය නාස්ති කරන එක විතරයි. සංචාරක ව්‍යාපාරය හැරුණු විට, මේ පාලනය ආර්ථිකය නංවාලීමට ප්‍රායෝගිකව කිසිවක් කර නැහැ. ජීවන වියදම අහස උසට අනුර පාලනය පරණ ආච්චි කෙනෙක් වගේ වැඩ කරනවා, සල්ලි ඉතුරු කරලා බැංකුවක තැන්පත් කරලා ඒ ගැන කතා කරනවා.
ආණ්ඩුව මැතිවරණ පොරොන්දුව ඉටු කළා... මෙච්චර කල් මහජන මුදලින් නඩත්තු කරන්න යුගය නැතිකරලා ඔයාලාව දොට්ට දැම්ම නිසා. ඔයාලාට වත්මන් ආණ්ඩුව පාණ්ඩුව වගේ...
මේ කතා හොදයි මිනිහාගේ පුතාටම...
මම හිතුවෙ මැරෙනකන් මාලිගාවේ ලැගලා ඉන්නකෝ... ඒකටවත් මට ඉඩ දුන්නෙ නැහැනේ.
ආණ්ඩුවට පාන්ඩුව නම් එතුමාට අන්සබාගේ.
කිසිම වැඩක් කරන්න බැහැනේ... ඔබලා මහභාන්ඩාගාරේ සුද්ද කරලා තියෙන්නේ...
වැඩ වරදිනකොට පාණ්ඩුව හැදිලා වගේ ඔයාලට...
ආණ්ඩුව නම් යම්කිසි වැඩක් කරන්න උත්සාහ කරනවා. ඒවා දැකලා ඔහෙලාට පාන්ඩුව...
පව් අනේ. වයසට යනකොට ඇවිද ගන්න බැ, කං ඇහෙන්නෑ, ඇස් පෙන්නෑ, මොළේ වැඩ කරන්නෙ ටිකයි. මොනවා හරි ඇහුවාම හිතට එන දේවල්, ඒ කියන්නේ පෙරනිමිති කියවනවා.
මේ කියන කතා වලින්ම පේනවා මෙතුමාලා ඉන්නේ ලංකාවේ නොවෙයි වෙන ලෝකෙක කියලා...
අනේ පවු නේද? මෙයාටත් මයික් අල්ලන්න කට්ටිය ඉන්නකන් ඉතින් පාණ්ඩු තමයි.
නින්දෙන් නැගිටලා බලන්න.
ඉක්මනට නඩුටික අහලා මේ මරගාත ඇතුලට දාන්න අපට පව් නොදී...
අනේ ඔව් මේක පාණ්ඩුවක් තමයි...! තමුන්ගේ ආණ්ඩුව වගේ හොරකම් කරන්න පගාව ගහන්න වැඩකට නැති මාටියා කුලුණු, නැව් එන්නේ නැති වරායන්, ගුවන් යනා එන්නේ නැති ගුවන් තොටුපළවල්, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදන්න නැති ආණ්ඩුවක් මේක... ඒ නිසා ඒ වගේ හොරෙකුට මේක පාණ්ඩුවක් වගේ පෙනෙනවා ඇති.
මොහුට අපාය පෙනි පෙනී නේද ඉන්නේ
කොලා සුපිරි සංවර්ධනය ක් මෙයාගෙ කට්ටිය .
තමුන්නාන්සෙලාට පාචනේ නේ?
චමල් අයියාගේ පුතත් ගේම් කාරයෙක්,බලනකොට ඔක්කොම එකයි.වෛරි දේශපාලනය පිලිගන්නවා කියන එක කිසිම සදාචාරයක් නෑ... රටේ දුප්පතුන්ගේ වැට් මුදල් මෙහෙම හොරා කන එක අප්‍රසන්නයි නින්දිතයි..
ඒක වෙන්න ඇති නැට්ට. පස්ස පැත්තට නමන් ගෙදරින් එලියට බැස්සෙ. දැන්ප ඔය පොහට්ටුවෙ. මන්ම්පෙර්‍ර් කුඩු හඩන්න බඩු ගෙනත් හැන්ගිලා ඉදලා අදිකරනයට බාරවුනේ හිටපු පොලිස්පති. තමුන්ලට කඩේ ගිය මිනිමරු හොරු ඇතුලේ ඇයි පාන්කඩයොත් එක්ජ හැප්ප්ලා බේරගන්න තිබුනානේ. ඉස්සරනම් එකකෝල් එකෙන්ත් අරින්න ඕන රජ්ජුරුවොත්. නකුට නම්න් එලියේ. පාන්කඩ්‍යො හිටියෙ පසුගිය කාලේදැන් තමයිනියම ඉලන්දාරි රටට ආවෙ නාකි පාන්කඩයින් දැන් හොම්බෙන් යන්නෙ
රටට මහජනතාවට කෙලිය “පාඬුවෝ” ටික නම් ගෙදර තමා….
ජනතාවට ආසියවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා රවට්ටලා බලයට ඇවිත්, පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ නාස්තිය කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් තමුන් කරගෙන ගියේ? රටටම සාපයක්... පිළිකාවක්. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා...
සාටකයෝ ආර්ථික ඝාතකයෝ, මිනිමරුවෝ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා. ජනතාව රවට්ටලා බලයට ආපු රැව්ටිලිකාර ගුණමකුවෙක්. නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් තමුන්ව හිරේට යවලා...