
(සුජිත් හේවාජුලිගේ )
මේ ආණ්ඩුවේ ඇමතිවරුන් වත්කම් හොයපු විදිය දැක්කම මතක් වෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සභාපතිවරුන් විසිතුන් දෙනෙකු ඉල්ලා අස්වී ගෙදර ගිය බව පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන් ගැන ජනතාවගේ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් පවතින බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දේශපාලන පෞරුෂයක් නැති මොංගල් චරිතයක්..., සජිත්ට හපන් එකෙක් මුජිබර්...!
තමන්ගෙ පක්ෂෙ නායකයා තාම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා නෑ. මේවට තමා කියන්නේ තමන් නිරුවතින් ඉන්න ගමන්, අනිත් මිනිස්සුන්ගේ ඇරිච්ච බොත්තම්වලට විහිළු කරනවා කියන එක. අනිත් දේ වත්කම් උපයලා තියෙන්නේ වංචාකාරී විදියට නම් අල්ලස් කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න පුළුවන්නේ, නිකන් මාධ්‍ය සාකච්ඡා තිය තිය ඉන්නෙ නැතුව.
කියන එකා නිර්වස්තරෙන්.
මෙයාගෙ ෆයිල් එකක් නැති එකත් පුදුමයි . හැම ආණ්ඩු කාලෙකම හොඳට හම්බ කරා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපිරිසිදු මිනීමරුවෙකු සහ ඉස්ලාමීය ගිහාඩ්වාදියෙකු සිටින අතර, ඔහු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයට ගෙන යාමට උත්සාහ කරයි.
මෙයා බෙරයක් සද්දෙ දෙනව ඇතුල හිස් , මතකද කොළඹ නගර සභා මැතිවරනය, බල්තසාර් නෝන නගරාදිපති වුනා, ඒ නගරදිපති තේරිම කල විදිය නිති විරෝදියි කියල මේ හාදය මහා ඝෝෂාවක් කලා , නාගරික කොමසාරිස්ට එරෙහිව උසාවි යනව කිව්ව , ඇයට විරුද්දව තර්ක විතර්ක ගෙනාව , දැන් අර හිස් බෙරේ වගේ සද්ද නැ. මිනිහට අමතකයි, හැබැයි ජනතාවට අමතක නැ. මේ පුහු හිස් චරිත, කට විතරයි.
අම්මෝ... මුන්ගේ සුදෝ සුදා ගැන කවර කතාද.
නැතිව නුඹලා වගේ හෙළුවෙන් එන්නද කියන්නේ?