මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එ 17 June 2016
‘අ‘පුර වැව්වල නෑම පරිස්සමින්‘ පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට නගරයේ ඇති වැව් වලින් දිය නෑමේ දී ප්‍රවේශම් වන්නැයි අනුරාධපුර මුලස්ථාන පොලීසිය 17 June 2016
වාදකයෙක් වෙන්න පෙර මිනිහෙක් වගේ ජීවත් වෙන්න ඕන ෂෙහාන් ජයසූරිය යනු දක්ෂ Saxophone වාදකයෙකු කීවාට කිසිදු වරදක් නොමැත. මේ වනවිට මේරියන්ස් සංගීත කණ්ඩායමේ Saxophone වාදකයෙකු ලෙස කටයුතු කරන, ඔ 17 June 2016
කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දකී දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ යතුරු පැදියක ගැටීමෙන් 17 June 2016
තිළිණ ගමගේ නඩුවේ මෝසමක් ඉල්ලා අස්කර ගනී නීත්‍යනුකූල නොවන අන්දමින් අලි පැටවකු ළඟ තබාගත් බව කියන හිටපු අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් අ 17 June 2016
සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට නොතීසි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ටී.එම්.ජයසුමන චන්ද්‍රවංශ පතිරාජට ජූලි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත 17 June 2016
මිනිස්සුන්ට දැන් අඬඅඬා ඉන්න වෙලාවක් නැහැ.. රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ මෙරට සංගීත ක්ෂේත්රයේ වෙනස්ම පැතිකඩක් විවර කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටම ඔබින ගීත නිර්මාණය කරන ඔහු ඉරාජ් වීරරත්නය. ඔහු 17 June 2016
'ධනක්' චිත්‍රපටයේ කොඳු නාරටිය ළමා නළු නිළියන්ලු නාගේෂ් කුකුනූර්ගේ නවතම චිත්‍රපටය වන "ධනක්" හි තේමා පාඨය සැබෑ විනෝදකාමී පවුල්සාමාජිකයා බව එහි අධ්යක්ෂවරයා පවසයි."එක් තා 17 June 2016
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි. පසුගිය අප්‍රේල් මාසයේ 17 June 2016
පොලිස් පොතෙන් මැදිරිගිරිය විහාරගම මීගස්වැව නිවසකදී පොළට යාමට එළවළු සූදානම් කරමින් සිටි පුද්ගලයකු (62) කැත්තකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. 17 June 2016
තානාපතිතුමාගෙ මාර ප්‍රශ්නෙ රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරන එක්තරා "සෙන්ටර්" එකක පසුගියදාක දේශනයක් තිබුණා... ඒකට ආරාධනා ලබල තිබුණෙ රටේ උගත් බුද්ධිමත් සුළු 17 June 2016
බැද්දගාන තෙත්බිම් උද්‍යානය නාගරීකරණය වූ පරිසරයක අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වහාව සොන්දර්යය විඳගත හැකි බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජූනි මස 25 වනදා මහ නගර හ 17 June 2016
බඩු බනිස් වෙන්න වගේ 2015 ජනවාරි 8 වැනිදා රටේ බොහෝ දෙනාට ඕන වුණේ ලොකු වෙනසක් කරන්න. අර කිරිපිටි ඇඩ් එකේ ඉන්න ලේලී නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කළා වගේ අපි 17 June 2016
නැවිලා කැරකෙන ස්මාට්ෆෝන් ස්මාට්ෆෝන් තරගකාරී වෙළෙඳපොළේ මෑතකදී ඉදිරියට ආ නිෂ්පාදකයෙකු ලෙස ලෙනෝවෝ සමාගම දැක්විය හැකියි. මෙවර අප ගෙනෙන්නේ ඔවුන්ගෙන් ඩෝන්ට් ම 17 June 2016
සායිඩ්ගේ චිත්‍රපටයට වාරණයක් රූප රාමු 13ක් ඉවත් කිරීමේ කොන්දේසිය මත මුම්බායි මහාධිකරණයෙන් තිරගත කිරීම සඳහා අවකාශ ලබාදුන් "උඩ්ටා පන්ජාබ්" චිත්‍රපටය මේ වන 17 June 2016
චිත්රූ පාඨලී ආදරය ගැන රහසක් හෙළි කරයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අවසන් අදියර දක්වා පැමිණි ගැඹුරු කටහඬක් හිමි ගායිකාවක ලෙසින් චිත්රූ පාඨලී හැඳින්විය හැකිය. මේ දි 17 June 2016
'සිරස කුමරිය' හරහා පැමිණ 'Miss International World' තරගයට යන 'හර්ෂි' 2012 වසරේදී නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පැමිණි හර්ෂි එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ මියාම් නගරයට පිටත්ව යාමට නියමිතව ඇත. ඒ "ම 17 June 2016
සෙන්ටිග්‍රේඩ්ස් පුහුණු වීම් අතරතුර සජීවීව සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ප්‍රථම වතාවට සජීවි ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ මේ මාසයේ 18 වැනිදා රත්නපුරයේදීයි. 16 June 2016
අගමැතිගෙන් සෝමවංශට අවසන් බුහුමන් අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ දේහය තැන්පත් කර ඇති බත්ත 16 June 2016
රාමසර කන්ද නාය ගොස් මාසයයි අරණායක රාමසර කන්ද නාය ගොස් හෙට (17) මාසයක් සම්පුර්ණ වෙයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගත් ප්‍රදේ 16 June 2016
අන්තරේ සිසුන්ට ඇප උසාවි නියෝග නොතකා විරෝධතා පාගමනින් ජනපති කාර්යාලයට යෑමට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කැරුණු අන්තර් විශ්ව විද්&zw 16 June 2016
අරණායක උද්ඝෝෂණයක් අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ දැන් පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හසීම් ඇතුළු පිරිසගෙ 16 June 2016
"අවදානමට පෙර සූදානම" අරණායක නාය ගිය ප්‍රදේශවල අධිඅවදානම් කලාප ලෙස නම් නොකළ ප්රදේශවලද ජනතාව බියෙන් ජීවත් වන්නේ නම් වැසි සමය අවසන් වන තුරු ඔවුන් ද ඉවත් 16 June 2016
පේරාදෙණි - රජරට - කැළණි සිසුහු පාරට බසිති කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම හා ශිෂ්‍ය මර්දනයට විරෝධය පා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 16 June 2016
වේදිකාවේ කුණුකතාව මේ රටේ තියන ඉහළම පෙළේ රඟහලක කලාවට සම්බන්ධ ලොකු උත්සවයක්.. මුළු ශාලාව පුරාම සිනමා තරැ පායල තිබුණ ප්‍රභූවරැ වගේම මැති ඇමැතිගොල්ලත් හ 16 June 2016
අ'පුර/බදුලු තැපෑල මහ පාරේ අනුරාධපුර හා බදුල්ල තැපැල් සේවකයෝ අද (16) අනුරාධපුර හා බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණක නිරතවුහ. පුරප්පාඩුව 16 June 2016
නිපුණිකා නිළිකම අත්හරියි නව පරපුරේ රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුණික 16 June 2016
තවත් කසල තේ ලොරියක් අල්ලයි කොළඹ සිට සිට වෙලම්බඩ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි. කසල ත 16 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026