90' සහ 2000 වසරවල ලංකාවේ හිට්ම වුණු ඉංග්‍රීසි සින්දු හතයි මේ. ඉංග්‍රීසි රසවිඳින රසිකයන් එම කාලයේ මිමිණු වගේම අන්තර්ජාලය තුළ වැඩිම වාරගණනක් නැරඹූ ගීත ලෙස මෙම ගීත හැඳින්වූවාට වරදක් නැත. මේ වගේ ඔබටත් මතක තව සුපිරි ගීත තිබේ නම් comment කරන්න
“මිස් ටී රියස් ගර්ල්”
ගායනය - පීටර් ඇන්ඩ්‍රි
නිකුත්වූ වසර -1996
“ ගර්ල් යූ ආ මයි එන්ජල්”
ගායනය - ෂැගී
නිකුත්වූ වසර -2001
“ඇස්ලෝන්ග් ඇස් යූ ලව් මී”
ගායනය - බැක්ස්ට්‍රිට් බෝයිස්
නිකුත්වූ වසර -1997
“ කිවිට් ප්ලේයින් ගේම්ස්”
ගායනය - බැක්ස්ට්‍රිට් බෝයිස්
නිකුත්වූවසර -1997
“හු ලේට් ද ඩෝග්ස් අවුට්”
ගායනය - බහමෙන්
නිකුත්වූ වසර -2000
ෂලලලල්ලා !!!
ගායනය - වෙන්ගබොයිස්
නිකුත්වූ වසර -2000
බාර්බී ගර්ල්
ගායනය -ඇකුවා
නිකුත්වූ වසර -2000







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd