මිනිමැරුම් නඩුවකට වැරදිකරුවකු වී වසර 14 ක් සිරබත් කා නිදහස් වු පුද්ගලයකු ගෙවල් බිඳ රන්බඩු, ලැප්ටොප්, කැමරා ආදිය සොරකම් කිරිමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිනිමැරුම් නඩුවකට වැරදිකරුවකු වී වසර 14 ක් සිරබත් කා නිදහස් වු පුද්ගලයකු ගෙවල් බිඳ රන්බඩු, ලැප්ටොප්, කැමරා ආදිය සොරකම් කිරිමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ මේකට තමා (අ)
කොහෙද කියල කියන්නේ නැතුව මෙහෙම දාන්නෙපා (අ)
ඒ මනුස්සයට හිරගෙය ඇරුනහම වෙන යන්න තැනක් නැතුව ඇති. (නි)
අවුරුදු දාහතරක් සමාජයෙන් ඈත්වෙලා සිටියම ආපසු විත් වෙනස්වුණ සමාජයකට අනුගතවෙන එක ඉතාම අපහසු දෙයක්. එවැනි සිරකරුවන් සමාජගත කරද්දී කළයුත්තේ විශාල වගකීමකින්. පසුවිපරමක් සහ සහයක් දියයුතු වෙනවා. ආපසු සමාජයේ ජීවත්වීමට සුදුසු ජීවිකාවක් පුහුණු කළයුතු වෙනවා. මෙවැනි දේවල් අතපසුවිම නිසා එම සිරකරුවන්ට සමාජයේ දිවිගෙවීම අපහසු වුණාම හොරකම ඇර වෙන දෙයක් ඉතිරිවන්නේ නැහැ. එනිසා මෙම තත්වයට වගකිවයුත්තේ එම වැරදිකරුවා පමණක්ම නොවෙයි. (නි)
ලකිත්ගේ කතාව තරමක් දුරට හරි. සිරකරුවෙක් නිදහස් වුණාම සමාජය ඔහු දිහාව බලන්නෙම වැරදි ඇසකින්. ඉතින් යහපත් දෙයකට ඔහුව යොමුකිරීමට ටිකක් අපහසුයි. සමාජයට ඔහුව හොඳ මිනිසකු කිරීමට හැකියාව තියනවා. (නි)
සමාජය අද පිරිහිලා මිනිස්සු අපරාධ කරන්න බය නැහැ (ම)