ආගමන විගමන නිති උල්ලංඝණය කරමින් එතෙර ගෘහ සේවය සඳහා කාන්තාවන් හා පිරිමි විදේශ කරමින් ගලේවෙල පවත්වාගෙන ගියැයි කියන විදේශ රැකියා ස්ථානයක් වටලා ලිපි ලේඛන විදේශ ගමන් බලපත් කාන්තා හා පිරිමි ඡායාරූප රැසක් සමඟ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ වැටලීම් අංශ කියයි.
![DSC08242[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082421.png)
![DSC08275[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082751.png)
![DSC08234[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082341.png)
![DSC08238[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082381.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටලීම අගය කළ යුතුය. එසේම එම අංශ වඩාත් ශක්තිමත් කළ යුතුය. නිලධාරින් වැඩි කළ යුතුය. රට පුරා ජනතාව රවටමින් වංචා කරනා නීති විරෝධී ඒජන්සි බහුලය. මුදල් ගෙවා රැවටුණු බොහෝ අය මුදල් සුළු ප්‍රමාණයක් හෝ ආපසු ගැනීමට සිතා පොලිසියට පවා පැමිණිලි නොකරති. වාර්තා වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. (බ)