උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වනවිට ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය රංගනයෙන් දායක වූ %ආදරණීය කතාවක්^ චිත්‍රපටිය ඉතා ජනප්‍රිය වූවා සේම එම චිත්‍රපටියේ ඇය ඉතා විශිෂ්ට රංගනයක නියැළෙනවා.
ඔන්න උදාරී ඒ පාර පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා කියලා තමයි ආරංචිය. ලංකාවේ ක්‍රියාත්මක වන පතාල රැල්ල මර්දනය සඳහා තමයි පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා තියෙන්නේ.
අයුක්තිය වෙනුවෙන් සටන් වදිමින් දරුවන්ට වගේම කාන්තා හිංසනය මැඬපවත්වමින් උදාරි සමාජය යහපත් සමාජයක් කිරීමට ඉදිරියේදී උත්සාහ දරනු විශ්වාසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd