මෙම හිම මත ලිස්සා යාමේ තරගය මෙවර ඔලිම්පික් උළෙලේ සිදුවූවක් නොවුවත්, මෙම ඔලිම්පික් උණුහුමත් සමග එය ඔබට නරඹන්නට කාලය බව සිහිපත් වුණු නිසා මෙහි පළ කරනවා. මේ හිම මත ලිස්සායාමේ ක්‍රීඩාවේ බැලූබැල්මට තරගයක් ඇතැයි කියා ඔබට සිතෙන්නේ ඉදිරියෙන්ම යන ක්‍රීඩකයාගේයි. එහෙත් අවසන් වංගුවේදී සිදු වන ඝට්ඨනයකින් ඇද වැටෙන ඒ ක්‍රීඩකයා නිසා තරගයේ ජයග්‍රහණය පසුපස සිටින්නා අතට පත්වෙනවා. එය නරඹන්නට ඉතා වැදගත් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd