IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පරණ චිත්‍රපටයක දෙවැන්න

2016-08-22-ent-09

2002 වසරේ තිරගත වූ "අන්කෙන්" චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මේ සඳහා දායකත්වය සපයන නළුනිළියන් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණද අතර, පළමු "අන්කෙන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අමිතාබ් බච්චන් සුපුරුදු පරිදි මෙහිද ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇත.

අමිතාබ්ට අමතරව මෙහි පළමු චිත්‍රපටයේ රඟපෑ අර්ජුන් රම්පාල්ද මෙම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇති අතර, අනිල් කපූර්, ඉලේනා ඩී කෲස්, අර්ෂාඩ් වාසි යන නළු නිළියෝ සෙසු චරිතයන් සඳහා රංගනයෙන් දායක වෙති. කෙසේ වෙතත්, "අන්කෙන්" පළමු චිත්‍රපටයේ රඟපෑ සුස්මිතා සෙන්, ආක්ෂේ කුමාර් හා පරේෂ් රාවල් මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගෙන නොමැති බව සඳහන් වේ.

අලුතින් නිර්මාණය කරන මෙම "අන්කෙන්" චිත්‍රපටය අනේස් බස්මි විසින් අධ්‍යක්ෂණය කරන අතර, ගවුරාන්ග් දෝෂි විසින් මෙය නිෂ්පාදන කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට දැනට ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

2016-08-22-ent-08



අදහස් (0)

පරණ චිත්‍රපටයක දෙවැන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site