විද්‍යා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය පුංකුඩුතිව්හි පාසල් සිසුවියක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවෝ දොලොස් දෙනා ලබන නව වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් 22 June 2016
රතුපස්වල පහරකෑ මාධ්‍යවේදීන් ගම්පහට කැඳවයි රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වැසියන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීම ආවරණය කරමින් සිට යුද හමුදාවේ පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් 22 June 2016
පොලිසියට පාට් දැම්මැයි අක්ක නගෝට ඇප වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ නිල ඇඳුමින් අල්ලා බැන වැදී පොලිසියේ තවත් දෙදෙනකුට පහර දුන් බව කියන වෛද්‍යවරියක හා නීත 22 June 2016
කටුනායක වෘත්තීය සමිති පාරට බසිති ජීඑස්පී ප්ලස් සහනය තම හාම්පුතුනට ලබානොදෙන්නැයි ඉල්ලමින් ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සංවිධාන කිහිපයක් එකතු වී කටුනායක ඇව 22 June 2016
හොඳම නළුවා වික්‍රම් පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ හයිද්බාද්හි පැවැති 63 වැනි දකුණු ඉන්දීය "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උලෙළෙදී වසරේ හොඳම දමිළ සිනමා 22 June 2016
“කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ : ජනපතිඳුන් සිටියේ පිළි රූ ලෙසිනේ” හින්දුස්තාන් ශාස්ත්‍රීය වයලීන වාදනයේ පස් වැනි පරපුරේ සංගීතඥයෙකු වන මහාචාර්ය වී. බලාජී ඔහුගේ පුත් අනන්ත රාමන් වයලීන වාදනයෙන් මෛත 22 June 2016
ගම්තුන ඉරි තලයි : රෑට නින්දකුත් නෑ මනහර කඳුවැටියකින් හා නිල්වන් කැලෑ රොදකින් වටවූ අරනායක ගම්තුනේ අවුරුදු 81ක් තිස්සේ සතුටින් ජීවත් වන පී බී කරුණාදාස දැන් සිටිනුයේ ලො 22 June 2016
නිපුනිගේ උපන්දිනයට පියුමි හංසමාලිගෙන් පුදුම වැඩක් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන නිපුනි විල්සන්ගේ උපන් දිනය අද තිබිලා තියෙනවා. ඉතිං ඇයගේ උපන් දිනය දවසෙ උදේම නිපුණිගේ ගෙදරට ආපු පියු 22 June 2016
උතුර දකුණ යා කළ ගී පාලම උතුරත් දකුණත් යා කරමින් පාලම ද ඉදිවී ඇත.දකුණේ ගම් නියම්ගම් හරහා ඇදී හමා ගිය සිහිල් සුළංරැළි උතුරු කොන ද පිස හමන්නේ කිසිදු බේදයකින් 22 June 2016
අලි මුදා හැරීමේ තහනම යළි දික්කරයි අත්අඩංගුවේ සිටින අලි ඇතුන් 15 දෙනකු බැඳුම්කරයක් මත තාවකාලිකව හිමිකරුවනට මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දෙන ලද නියෝ 22 June 2016
වැට් බදු වීරෝධී පෙත්සම් පහ විභාගයට එකතු කළ අගය මත බද්ද 15% දක්වා හා ජාතිය ගොඩ නැගීමේ බද්ද 2% දක්වා වැඩි කිරීම මගින් තමන්ගේ හා තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවන බව කිය 22 June 2016
සායිෆ්, ෂාහිඩ් මිතුරන් වෙලා 2017 වසරේ පෙබරවාරි 17 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත "රැන්ගෝන්" චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවෙයි. මෙහි ප්‍රධාන චරි 22 June 2016
චිත්‍රයක් සොරු අල්ලන්න පාර කපයි කිරිවත්තුඩුව ගල්කන්දේ ඥාති දියණියක හා සුළු මව නින්දෙන් ඇහැරවා මුහුණු හා අත්පා බැඳ රුපියල් ලක්ෂ 5ක රන්බඩුද රෙදි මැසීමට ගන්නා වටි 22 June 2016
පරණම රස්සාව මුර ක්‍රමයට කොළඹ මරදානේ තෙමහල් ගොඩනැගිල්ලක මුර සේවා දෙකකට පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වැටලූ කොළඹ මධ්‍යම නීති බලගැන්වීමේ ඒකකය කාන්තාව 22 June 2016
රේගු සේවකයෝ උද්ඝෝෂණයේ යෝජිත රේගු පනත වහා හකුලා ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති එකමුතුව අද (22) කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැ 22 June 2016
සමාජ සේවා අදියුරු නගර කමිසුරු පුටුවට අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා උතුරු මැද පළාත් සමාජ සේවා අධ්යක්ෂ ලෙස උතුරුමැද ප්‍රධාන ලේකම් 22 June 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් යළි ජූලි 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මඩකලපු 22 June 2016
'නාවික හමුදාව පංගු පේරුවට වැඩ' පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදු 22 June 2016
වකුගඩු ලෙඩේ තවත් ඇදේ වකුගඩු විකිණිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව කියන ඉන්දිය ජාතිකයන් හත් දෙනා මිරිහාන රැදවුම් කඳවුරේ පොලිස් ආරක්ෂාව ඇතිව තව 22 June 2016
‘වන්ෂොට්ගේ හොට බිම ඇනෙන දිනය වැඩි ඈතක නෑ‘ මාදිවෙල තිබී හමුවූ ඩිෆෙන්ඩරයක් තමාගේ බව කියමින් රංජන් රාමනායක තමාට අපහාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහ 22 June 2016
කව්ද ලොක්කා? තවත් මාස දෙකකින් රටේ ලොකුම ආරක්ෂක හමුදාවක අධිපතිකම මාරැවෙනවලු. ඒ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වල රහස් කතා සිද්ධ වෙද්දි එළියේ පුටු හටන් ව 22 June 2016
එන්න එන්න HOT වෙන පරිනීති බොලිවුඩ් සිනමාවට පැමිණි මුල් කාලයේදී තරමක් තරබාරු සිරුරක් තිබු පරිනීති චොප්රා මේ වනවිට බොලිවුඩයේ සිටින සරාගිතම නිළිය බවට පත් 22 June 2016
නව ආරකින් වේදිකාගත වන 'ගිරිකුළු කාශ්‍යප' ආරියවංශ රණවීර රචනා කළ "ගිරිකුළු කාශ්‍යප" වේදිකා නාට්‍ය නිර්මාණය මේ මස 23 දා සවස 7.00ට ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වීමට නියම 22 June 2016
‘ලෝක බැංකුවෙන් ණය අරං අධ්යක්ෂවරුන් රට යවලා‘ වතුර, විදුලිය ඇතුළු මූලික අවශතාවන් නැති පාසල් රැසක් තිබිය දී ඒවා සංවර්ධනය කරනවා වෙනුවට ලෝක බැංකුවෙන් ණය ගෙන කලාප අධ්‍යාපන අධ්‍යක 22 June 2016
හර්ෂණ - ශෂිකා මහ සම්මාන දිනති රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැ 22 June 2016
‘මෙරට යාන්ත්‍රණ එපා : ජාත්‍යන්තර යාන්ත්‍රණ හොඳයි‘ ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ පැවැත්වීමේ දී මෙරට සිදුව 22 June 2016
Tomorrowland නියෝජනය කිරීමේ අවස්ථාව ලාංකිකයින් දෙදෙනෙකුට ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උලෙළ වන "Tomorrowland" ජාත්‍යන්තර සංගීත උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍ර 22 June 2016
රිතෙක්ගේ අලුත්ම 'sex කොමඩිය' හාස්‍යමය චිත්‍රපටවල වැඩිපුර දකින්නට ලැබෙන නළුවෙකු වන රිතෙක් දේශ්මුක් රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන &quo 22 June 2016
කෝප් කමිටුව බෙහෙත් ගබඩාවකට පනී පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෝ කැලණිය මගුරුවිල බෙහෙත් ගබඩාවක් අද (22) නිරීක්ෂණය කළහ. බෙහෙත් නිසි ක් 22 June 2016
පොලිස් පොතෙන් අනුරාධපුර නගරයේ දී යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ගැන වාර්තාවක් ලබා ගැනීමට අනුරාධපුර රෝහලේ ප්& 22 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026