බම්බලපිටියේ සුලෙයිමාන් ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන රහස් පොලිසිය කොළඹ සිට මාවනැල්ල දක්වා වන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම අද ඇරැඹීය.
මීට පෙර ඔවුහු කොළඹ බම්බලපිටිය හා තදාසන්න පෙදෙස්හි සීසීටීවී කැමරා පිරික්සූහ.
ව්‍යාපාරිකයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා කෑගල්ලෙන් දුරකථන පණිවිඩයක් දුන් පුද්ගලයා නිවැරදිව හඳුනාගැනීමටද පොලිසිය වෙහෙසෙයි. පොලිසිය අට දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති අතර සැකය දැඩි ලෙස එක් පුද්ගලයකුට එල්ලවී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හොයයි හැමතැනම, නමුත් කරපු දෙයක් අන්තිමට නැහැ ඕකත් අර රාජපක්සලගේ අැගේ ගහල ත්‍රිලක් ගනියි (බ)
අපරාධය සිදුවුණ පැත්තේ සිසිටීවී දර්ශන වලට සම්බන්ධවෙන නුවර පාරේ දර්ශන කොහොමත් තියෙන්න ඕනෑ. මොකද මෙයාව අරගෙන යන්න ඇත්තේ වාහනයකින්නේ.
අර මීටකලින් සමහර සීසීටීවී වලට වුණ දේ වෙන එකක් නැහැ වගේ (නි)
මේ තියන උනන්දුව නුවර ව්‍යාපාරිකයා වෙනුවෙන් නැත්තේ මොකද (බ)