ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්‍රාව ඉන්ධන ලබාගැනීම සඳහා සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්‍රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු - ආසියා පැසිෆික් කලාපයේ ආපදා වලදී ඵිහිටවීම සඳහා පැමිණි මේ යාත්‍රාව ගුවාම් බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට අයටත් මොකක්දෝ තියනවලු නේද දියෝගෝ ගර්සියා දූපත් වල? එතන තෙල් ගබඩාකරන්නේ නැද්ද? කොළඹ ඉඳන් ඉන්දියාවට යන්න ත්‍රිකුණාමලය හරහා, අවසර දුන්නද? මේගොල්ලෝ ලංකාවට හරි ආදරෙයි වගේ (නි)
ධම්ම වගේ මෝඩයෝ තාමත් ඉන්නවනේ. (නි)
ලංකාවේ ඉන්ධන මිල දන්නෙ නැතුව වෙන්න ඇති මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. (නි)
බටහිරින් අාවහම හැමෝම විවේචනය කරනවා. මිතුරු වෙසින් ඇවිත් කොළඹ ගාලු මුවදොර ගොඩකරලා ඉඩම් කොල්ලකනකොට කවුරුත් මොනවත්ම කියන්නේ නැහැ, ඒ එන්නෙත් අපිට අාදරේකට නෙමෙයි (නි)
ධම්ම, තමන්ගේ නොදන්නාකම පෙන්වන්න එපා. ඇමරිකාව තමන්ගේ නැව්වලට විදේශ රටවල වරායවලින් තෙල් මිලදී ගැනීම සාමාන්‍ය දෙයක්. හිතාගෙන ඉන්නේ ඇමරිකාව අපේ මොනවා ගන්න ඉන්නවා කියලද? (නි)
ධම්ම හයක් හතරක් නොතේරෙන ළදරුවෙකි (නි)
අපිට මේක මොනතරම් ආඩම්බරයක්ද? (නි)
ඉතින් උදිත් මොකක්ද ඔයාට තිබෙන ප්රශ්නය? (නි)
අනේ කොහොමහරි නොමිලේම ගහලා දෙන්න. අපිටත් බොහෝ දේ අැමෙරිකාවෙන් ලැබෙනවානේ
නොබැඳි විදේශ ප්‍රතිපත්තියට මොකද වෙන්නේ එතකොට? (නි)
මට පුදුම සතුටක් දැනෙනවා. පුළුවන් නම් ඉන්ධන නොමිලේම දෙන්න. මේක රටට ආඩම්බරයක්. (ර)
මේ ගොල්ලන් එන්නේ හොඳකට නම් නෙවේ. මීයක් කඩන්නේ අත ලෙව කන්නද? (බ)
දැන් මෙයාලා ලංකාවට හරි ආදරෙයි වගේ (නි)
තෙල් ගන්න එන්නේ නැංගුරම් දාලා තියන දුපතේ තෙල් තිබියදී මුහුදු ගවේෂණයට ආසියාව අනතුරු දායක තත්වයට පත්කරන්න එපා සුළු මුදලකට තෙල් ටිකකට (බ)
මට නම් ධම්ම ගැන ආඩම්බරයි. ධම්මගේ කතාව කාටවත් තේරිලා නැහැ. (නි)
මෙයාලා එන්නේ අපේ මුහුදු සීමාව සහ වරායවල් බලන්න වෙන්න බැරිද? අනාගත ඇමරිකන් තොටුපොළක් ඉදිකරන්න. තෙල් ගහන්න ලංකාවටම එන්න ඕනෑද. බොරු සෝබන. (නි)
දැන් ලංකාවටම එයාලා එනවා කියන්නේ අපි දියුණුයි කියන එකනේ. නේද? (නි)
සබ්මැරින් එක හෙට එනවලු. ඒ නැවේ 500ක් ඉන්නවලු. මොකක්ද මේ කතාව?
තෙල් ගහයි ඔහොම යනකොට... (ර)
මෙම වර්ගයේ නෞකා "සබ්මැරීන් ටෙන්ඩර් ‘ නමින් හඳුන්වනවා. (බ)