රුපියල් ලක්ෂ 26 ක් වටිනා රත්රන් ග‍්‍රැම් 832 ක් සමඟ උතුරේ කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ කොචින් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
කතුන් දෙදෙනා සිය ගමන්මලූ හා පාවහන්හි සඟවා ගෙන නොසන්සුන් අයුරින් කොචින් ගුවන්තොටුපළෙහි ඇවිදිමින් සිටියදී එම ගුවන්තොටුපළ රේගු බලධාරීන් මොවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්රන් තොගය හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd