ශ්‍රි ලංකාවට හොරෙන් හෙරෝයින් ගෙන ඒමට තැත්කල බව කියන ඉන්දිය ජාතිකයෙකු හෙරොයින් ග්රෑම් 838 සමග අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
ශ්‍රි ලංකාවට හොරෙන් හෙරෝයින් ගෙන ඒමට තැත්කල බව කියන ඉන්දිය ජාතිකයෙකු හෙරොයින් ග්රෑම් 838 සමග අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගිවිසුම ගහපුවම කොපමණ කුඩු තොගයක් ලංකාවට ඒවිද. අල්ලපු රටේ ඉන්නෙම හොරු සහ වංචා කාරයෝ. එබැවින් හැමදෙනාම පරිස්සම් වෙන්න. (බ)
එට්කා හොඳනම්ගෙහෙරොයින් ගෙන්නුවාම මොකද ? (බ)
හැමදෙයක්ම වපර ඇසින් නොබැලිය යුතුයි.මේ වගේ අපතයෝ ඕනෑම රටක ඉන්න පුළුවන්. අනුබලයක් නැතුව මෙවුන් ඔහොම වැඩ කරන්නේ නැහැනේ.ඒ නිසා ඔය අනුබල දෙන එවුන්ව මුලින්ම හොයාගන්න බලන්න. (බ)
පාලම ගැහුවම ඕව නවතීවි. ඕනේ නම් ගිවිසුමට වගන්තියක් දමන්න පුළුවන් නේ, එක සැරේකට කුඩු කිලෝ බාගෙට වැඩිය ගෙන්න බෑ කියල. (බ)