නුගේගොඩ විජේරාමයේ නවාතැන්පොළක තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ඇරැඹූණූ ‘අපි අපිම’ දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා උපකරණ ප්‍රදානය කිරිමේ ප්‍රජා සත්කාරක වැඩසටහන කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විදුහලේ ලබන නොවැම්බර් 15 වැනි දා පැවැත්වීමට නියමිතය.
යුද්ධයෙන් පීඩාවිදි අහිංසක මව්පියන්ගේ දු දරුවෝ 61 දෙනෙක් මෙහි උගනිති.
මේ සඳහා ඔබගේ පරිත්‍යාග අපේක්ෂා කෙරේ. ‘අපි අපිම’ ප්‍රථම වැඩසටහන 2015 වසරේ නිකවැරටිය අඹගස්වැව ප්‍රාථමිකයට පිරිනැමිණි.
සුජිත් ප්‍රසංග (ලංකාදිප) - 0778259468
මලින්ද රණවීර - 0719987962
චාමර දුලාජ් - 0717054639

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වසරේ නිකවැරටියේ අඹගස්වැව පාසලේ සිසුන් 42ක් දෙනෙක්ට අවශ්‍ය කරන සියලුම. පාසල් ලිපිද්‍රව්‍ය උපකරණයන් මා මිලදී නැව්ම ගින් සුජිත් ප්‍රසන්න මහත්මයට මා ලැබෙන්න සැලැස්වූවා. ඒවා. නිකවැරටියේ ඒ අසරණ දරුවන්ට බෙදා දීමේ උත්සවයේ. සියලුම විස්තර ෆොටෝ අඩංගු මැගසින් එකක් මට සුජිත් මහත්මය ලැබෙන්න සැලස්වුවා මට ඒ ගැන ගොඩක්. සතුටුයි,,,? එත් මෙවර මා අසනීප දරුවෙකුගේ. ඔපරේෂන් එකට විශාල මුදලක් ලබා දුන් නිසා මා විශාල වශයෙන් ආධාර කිරීමේ හැකියාවක් නැහැ..! එත් මෙවරත් මා උදව් කරනවා ගොඩක්ම නොව මට හැකි අයුරින් සුළුවෙන් . ඔබේ මේ සංකල්පය මා ගොඩාක් උතුම් කොට සලකමි! !! (බ)
නිකවැරටිය බොහොම දුෂ්කර පාසල් තියෙනවා. එ්ත් එකපාර හැම පාසලකටම උදව් කරන්නත් බැහැනේ. ඔබගේ සත්කාරය සාර්ථක වේවා! (නි)
මම හැමදාම උදවු කරනවා. තෙරුවන් සරණයි! (නි)
ඉතාම හොඳ සද්කාර්යයක්. සාදරයෙන් පිළිගන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. (නි)
ගියවර මෙන් මෙවරත් ඔබට මගෙත් මිතුරන්ගේත් උපරිම සහය ලබාදෙනවා.හැකි සියලු දෙනාම උදව් කරත්වා ! (බ)