පළමුවරට ඩෝන්ට් මිස් වීඩියෝ වෙත අප වෙනසක් ගෙනෙනවා. ඒ කෑම වීඩියෝවක්. මේ කියන්න යන්නෙ ලූනු බැදුමක් ගැන. ලංකාවෙ උපන්න හැමෝම ලූනු බැදුම් නම් නොකා තියෙන්න විදියක් නැහැ. සමහරුන්ට නම් ලූනු බැදුමක් කියද්දිත් කටට කෙළ උනන්න ඇති. මේ කියන්න යන්නෙ වෙනස් ලූනු බැඳමක් ගැන. ලොකු ලූනු ගෙඩිය මල වගේ තියාගෙන කන්න පුළුවන් කෑමක් තමයි මේ. බලල ඉන්න. කන්න හිතෙයි. ඊට පස්සෙ හදාගන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd