පසුගියදා එළිදැක්වූ "ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්" චිත්‍රපටයේ රඟපෑ මාගට් රොබීගේ මීළඟ රංගනය "සුයිසයිඩ් ස්ක්වොඩ්" චිත්‍රපටයේ ඇතුළත්ව ඇති බව විදෙස් වෙබ්අඩවි සඳහන් කර සිටියි. එහි එන දර්ශනයකදී ඇයට විනාඩි පහක පමණ කාලයක් දිය යට හුස්ම නොගෙන සිටීමට සිදුවී තිබේ. ඇයට මෙම කාර්යය කිරීම සඳහා හැකියාව ලැබී ඇත්තේ පෙර පුහුණු වීම් නිසා බව ඇය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd