2008 වර්ෂයේ තිරගතවූ "ගෝල්මාල් රිට(ර්)න්" දෙවැනි චිත්‍රපටයට දායක වූ කරීනා කපූර්ට එහි හතර වැන්නට දායක වීමට අවස්ථාව අහිමිවන බව සඳහන් වෙයි. එයට හේතුව ඇය මේ දිනවල ගර්භණී සමයේ පසුවන බැවින් එහි රූගත කිරීම සඳහා ඇයව දායක කරගැනීමට නොහැකි වන නිසාය. කෙසේ නමුත් 2017 වර්ෂයේදී මෙහි 4 වැන්න තිරගත වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd