බාලවයස්කාර පිරිමි ළමයෙකුට (14) ලිංගික අපයෝජනය කළැයි සැකපිට ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුර සිරිවර්ධන ලබන 01 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පාලිත සේනාධීර මහතා අද (28) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ගැන දන්නා අයත් මෙහෙම හැසිරෙද්දී අනෙක් අය ගැන මොන කතාද? (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ මන්දා මේ රටට ගිය කල! (නි)
මේවට ලියන්න නම් හොඳ හොඳ ඒවා හිතට එනවා. ඒත් හිතට ආ පළියට ලියන්නත් බැහැනේ. ඒ හින්දා ලිවුවා කියල හිතාගනිමු (නි)