ව්‍යාජ ලෙස සැකසූ ඉන්දීය ගුවන් ගමන් බලපත‍්‍ර මාර්ගයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයෙන් සහනාධාර ලබා ගත්තේ යැයි කියන ශ්‍රී ලාංකික යුවළක් තමිල්නාඩුවේ කොයිම්බතූර් හි තිරුපූර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කේ .ත්‍යාගරාජන් (29) සහ ටී.මේනකා (27) නැමැති යුවළකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජෝඩුවක්නේ. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)